2024 Honda Ridgeline රථයට Tough TrailSport Trim එකක් එකතු කරයි

06 Dec, 2023   
2024 Honda Ridgeline රථයට Tough TrailSport Trim එකක් එකතු කරයි

2024 Honda Ridgeline රථය දැන් trim හතරකින් පැමිණෙන අතර off-road TrailSport model එකක් දකින්න ලැබෙනවා. මෙහි ඇති all-terrain General Grabber A/T sport ටයර්, Ridgeline TrailSport සඳහා වැඩි grip එකක් එකතු කරනවා. ඒ වගේම redesign කරන ලද console එකක් සහ විශාල වේගවත් infotainment system එකක් සහිත සියලුම model වල On-road comfort එක වැඩි දියුණු කර තිබෙනවා. අද අපි CarsGuide weekly news තුළින් ඔබට කියන්නේ, මේ 2024 Honda Ridgeline රථයට Tough TrailSport Trim එකක් එකතු කිරීමේ හරිම විස්තරය ගැන.

2024 වර්ෂය සඳහා Ridgeline එක trim levels හතරකින් පිරිනමන බව වාර්තා වෙනවා. මෙහි entry sport, midrange RTL, new TrailSport හී skidplates සහ all-terrain rubber editions තිබෙනවා. සියලුම මාදිලි වල නව grill design එකක් දැක ගන්න පුළුවන්. TrailSport එහිම version එකක් ලබා ගෙන ඇති අතර, underbody protection එක, General Grabber A/T Sport tires ඇති pewter-gray 18inch wheels සහ power-folding mirrors දකින්න ලැබෙනවා. Tailgate එකේ Ridgeline නම මුද්‍රා කර තියෙන නිසා එමඟින්, proud look එකක් Honda Ridgeline එකේ rear එකට ලැබී තිබෙනවා.

මෙහි dual action tailgate එක open වෙන්නේ, traditional hinge-down format එකෙන්. Ridgeline එකට තියෙන්නේ, comfortable විදිහට යන්න පුළුවන්, හොඳ ඉඩ ප්‍රමාණයක් ඇති interior එකක්. Heated seats, luxury steering wheel එක සහ hidden storage එකක් ඇති rear seats දකින්න ලැබෙනවා. මෙහි interior එකේ ඇති ලොකුම physical change එක වෙන්නේ, විශාල padded armrest එක, deep dual cup holders සහ tablet එකක් හෝ කුඩා laptop එකක් සඳහා ඉඩ ඇති නව console එක. ඒ වගේම standard 7inch digital gauge cluster එකක් දැක ගන්න පුළුවන්. දකුණු පැත්තට 9inch infotainment screen එකක් සහ එය swipe කිරීමේදී අත රඳවා තබා ගැනීමට කුඩා ලෑල්ලක් Ridgeline interior එකට ඇතුළත් වනවා.

Ridgeline රථයට ලබා දී ඇති 3.5-liter V-6 engine එක හරහා 280 hp ක output එකක් සහ 262 pound-feet ක torque එකක් නිපදවනවා. මේ engine එක සම්බන්ධ වෙන්නේ, nine-speed transmission එකකට. TrailSport එක එකම චැසිය භාවිතා කර තිබෙනවා. මෙම TrailSport මඟින් වැලි, මඩ සහිත මාර්ග වල මෙන්ම on-road drive කරනකොට හොඳ performance එකක් ලබා ගැනීම සඳහා modify කරන ලද throttle සහ traction සහිත terrain modes කිහිපයක් ඉදිරිපත් කරනවා.

TrailSport හී, trim වලට අමතරව 2024 Ridgeline පෙළගැස්මට වෙනස් grill එකක්, unique wheels සහ HPD graphics ඇතුළත් වෙනවා. සියලුම Ridgeline මාදිලි Honda Sensing driver-assist features සමඟින් එන අතර නව මාදිලි මෙම වසරේ දෙසැම්බර් මාසයේ මුලදී විකිණීමට නියමිතව තිබෙනවා.

මේ Tough TrailSport Trim එකක් එකතු කරන ලද Honda Ridgeline රථය 2024 වර්ෂයේදී දැක ගන්න පුළුවන්. ඉතින් Honda Ridgeline රථය ගැන තවත් වැඩි විස්තර සහ වාහන ලෝකයේ සියලුම වාහන ගැන විස්තරත් සමඟින් දිගින් දිගටම ඔබව update කරන්න, CarsGuide අපි සූදානම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Vitz 2008 KSP90 for Sale

Toyota Vitz 2008 KSP90

98,000 km, Colombo
MEMBER
Rs 5,490,000
2 hours ago
Toyota Aqua 2013 for Sale

Toyota Aqua 2013

91,000 km, Colombo
MEMBER
Rs 7,800,000
2 hours ago
BMW 318i M-Sport 2016 for Sale

BMW 318i M-Sport 2016

93,000 km, Colombo
verified MEMBER
Rs 18,000,000
2 hours ago
Suzuki A-Star 2011 for Sale

Suzuki A-Star 2011

89,000 km, Colombo
MEMBER
Rs 3,817,000
2 hours ago
Toyota Voxy V HIGHEST GRADE 2014 for Sale

Toyota Voxy V HIGHEST GRADE 2014

94,000 km, Kalutara
verified MEMBER
verified
Rs 17,875,000
5 days ago
Auto Parts for saleikman logo
Nissan FB15 Tail Light for Sale

Nissan FB15 Tail Light

MEMBER
Rs 14,000
2 hours ago
80000 for Sale

80000

verified MEMBER
verified
Rs 80,000
6 hours ago
Mitshubshi Attrage Front buffer for Sale

Mitshubshi Attrage Front buffer

verified MEMBER
verified
Rs 37,000
7 hours ago
Perodua Elite Viva Left Fender for Sale

Perodua Elite Viva Left Fender

verified MEMBER
verified
Rs 12,000
7 hours ago
Isuzu (petti Muna) Buffer Wide Face for Sale

Isuzu (petti Muna) Buffer Wide Face

verified MEMBER
verified
Rs 18,000
7 hours ago
+ Post an ad on ikman