Toyota Prius 2015 Review

02 Jun, 2023
Toyota Prius 2015 Review

The Toyota Prius is a highly regarded hybrid vehicle that has made a significant impact in the automotive industry. Renowned for its exceptional fuel efficiency and eco-friendly features, the Prius has become a popular choice for environmentally conscious drivers. In this review, we’ll delve deeper into the Toyota Prius and its performance in the Sri Lankan market.

Exterior Design:

The Toyota Prius features a distinctive and aerodynamic exterior design. Its sleek lines and futuristic styling contribute to its exceptional fuel economy. The LED headlights and taillights not only enhance visibility but also add a touch of modernity. The overall design is both eye-catching and eco-conscious.

Interior Design:

Inside the Toyota Prius, you’ll find a comfortable and well-designed cabin. The spaciousness allows for ample legroom and headroom, accommodating both the driver and passengers. The seats are supportive and upholstered in high-quality materials, ensuring a pleasant driving experience. The dashboard layout is intuitive, with controls and infotainment systems easily accessible for convenience.

Performance:

The Toyota Prius is powered by a hybrid powertrain, combining a gasoline engine with an electric motor. This hybrid system delivers impressive fuel efficiency, making it an excellent choice for those concerned about their carbon footprint and seeking cost-effective transportation. The Prius provides smooth and responsive acceleration, making it ideal for urban driving conditions.

Ride Quality:

The Toyota Prius offers a comfortable and smooth ride. The car’s low center of gravity enhances stability and handling, ensuring a pleasant driving experience on Sri Lanka’s roads. Additionally, the Prius excels in providing a quiet and serene cabin, minimizing noise from the outside environment.

Safety and Technology:

The Toyota Prius prioritizes safety with its comprehensive suite of advanced safety features. These include anti-lock brakes, stability control, a suite of airbags, and optional advanced safety technologies such as lane departure warning and adaptive cruise control. The Prius also incorporates advanced technology, such as a touchscreen infotainment system with Bluetooth connectivity, a rearview camera, and automatic climate control.

Toyota Prius 2016 Price in Sri Lanka

As per the ikman's 3 months price data, the avg. price of used Toyota Prius 2016 is LKR 12,062,500.

Toyota Prius Pros Toyota Prius Pros

  • Exceptional fuel efficiency, making it a cost-effective and eco-friendly choice.
  • Spacious and comfortable cabin, suitable for both driver and passengers.
  • Advanced safety features enhance overall safety on the road.
  • Smooth acceleration and responsive performance.
  • Cutting-edge hybrid technology reduces emissions and environmental impact.

Toyota Prius Cons Toyota Prius Cons

  • Relatively higher price compared to conventional gasoline-powered vehicles.
  • Limited availability of charging infrastructure for the electric components.
  • Styling may be considered unconventional and polarizing by some buyers.
  • Rear visibility may be slightly compromised due to the unique rear window design.

Expert's Opinion

7.8

Out of 10

The Toyota Prius is an excellent choice for eco-conscious buyers in Sri Lanka. Its exceptional fuel efficiency, comfortable ride, and advanced safety features make it a reliable and practical vehicle. Although it comes at a relatively higher price, the long-term cost savings from fuel efficiency and reduced environmental impact make it a worthwhile investment.

1997 ඉදලා මේ වෙනකන් ඉතා සාර්ථකව නිෂ්පාදනය වෙන වාහනයක් තමයි Toyota Prius කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් Toyota Prius කියන නම ලෝකේ ඕනෑම කෙනෙක් දන්න නමක් බවට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට Toyota Prius 5 වෙනි generation එකත් නිකුත් කරලා තියෙනවා. 1997 ඉඳලා 2003 වෙනකන් පළවෙනි generation එකත්, 2003 ඉඳලා 2009 වෙනකන් 2nd generation එකත්, 2009 ඉදලා 2015 වෙනකන් 3rd generation එකත්, 2016 ඉඳලා 2023 වෙනකන් 4th generation එක ආවා. ඉතින් 2023 අවුරුද්දේ හරිම ලස්සන Toyota Prius 5th generation එකත් නිකුත් කරලා ඉවරයි.

ඉතින් CarsGuide වෙතින් අද අපි ඔයාලට ගෙනත් තියෙන්නේ Toyota Prius XW50 කියන car එක ගැන විස්තර. මේ Car එක Toyota Prius වල 4th Generation එක විදියට ආව car එක තමයි මේ Toyota Prius XW50 කියල කියන්නේ. මේ වෙනකොට මේ වහනෙත් ලංකාවේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙනවා.මොකද මේකේ අමුතුම Look එකක් තියෙන නිසා.දැන් අපි බලමු මේ car එකේ විස්තර ගැන වෙන වෙනම.

Prius ද කියල හොයාගන්න බැරි Look එකක්

මේ car එක ටිකක් upmarket sporty look එකක් තියෙන Prius car එකක්ද කියල හොයාගන්න අමාරු හරි අමුතුම look එකක් තියෙන car එකක්. මේ car එකේ headlights සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා.පැති කිහිපයකට විහිදිලා ගියපු Head Lights තමයි අපට මේ අලුත් Car එකේ බලාගන්න පුළුවන් වෙන්නේ. අපිට 5 door lift back model එක මේ car එකෙන් පැහැදිලිව බලාගන්න පුළුවන්.

ඒ වගේම මේ car එකට බොහොම ලස්සන rim එකක් එක්ක 17 inch wheel හම්බවෙලා තියෙනවා.ගොඩක් වාහන වල දකින්න ලැබෙන්නේ නැති sunroof එකකුත් මේ වාහනේට එකතු කරලා තියෙනවා.අනිත් දේ තමයි sedan වාහනයක් ගත්තාහම එකේ boot door එක වෙනම සහ rear windshield එක වෙන වෙනම තමයි අපට බලාගන්න පුළුවන් වෙන්නේ.නමුත් මේ car එකේදී අපට ඒ දෙකම එකට තමයි හම්බ වෙන්නේ.

මේ car එකේ ඉස්සරහ වගේම පිටිපස්සේ lights වලත් design එක කලින් ආව ඒවාට වඩා ගොඩක් වෙනස් විදියට තමයි තියෙන්නේ. Vertical design එකකට ගිහින් තියෙන ගොඩක් ලස්සන rear lamp set එකක් අපට බලාගන්න පුළුවන්.

1.8L Inline-4 Engine එකක්

මේ car එකේ Toyota Hybrid Synergy Drive කියන technology එකත් එක්ක තියෙන්නේ 1.8L Inline-4 Hybrid Engine එකක් අපට බලාගන්න පුළුවන්.ඒ වගේම අපිට මේ car එකෙත් DCVT Transmission එකක් හම්බ වෙනවා.

තෙල් 1L එකකින් වැඩිම දුරක්

මේ car එකේ fuel consumption එක ගැන නම් කතා නොකරම බැහැ.ඒ මොකද මේ generation එක ලෝකේ වැඩියෙන්ම තෙල් 1L එකකින් වැඩිම km ගානක් යන්න පුළුවන් වාහන වලින් එකක් විදියට මේ Car එක හඳුන්වන්න පුළුවන්. කොළඹ සහ නගරාසන්න ප්‍රදේශ වලදී වුනත් 1L දී 20km ක් විතර හොද fuel consumption බලාගන්න පුළුවන්.ඒ වගේම ඊට පිට අපට බොහොම පහසුවෙන් බලාගන්න පුළුවන් 1L 30km ක් විතර ගොඩක් හොඳ fuel consumption එකක්.

හොද පහසුවකින් සුපිරි ආරක්ෂාවකින් ගමනක් යන්න

මේ car එකෙත් ගොඩක් Car වල වගේම 4 දෙනෙකුට පහසුවෙන්ම යන්න පුළුවන්.නමුත් පිටිපස්සේ seat එකෙත් ලොකු අපහසුවක් නැතුව 3 දෙනෙකුට යෑමේ හැකියාව තියෙනවා. මේ car එකේ seat ගැන කතා කරනකොට හරිම පහසුවෙන් ඉදගෙන යන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ.ඒ වගේම ලස්සන colour එකකින් සහ ලස්සන design එකකින් මේ seat බලාගන්න පුළුවන්. Car එකේ cabin එක ඇතුලෙත් හොදට ඉඩක් තියෙනවා.ඉස්සරහ වගේම පිටිපස්සේත් හොද headroom එකක් වගේම හොද legroom එකකුත් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම මේකේ boot space එක ගැන කතා කරනකොට ඒකෙත් ගොඩක් හොද ඉඩක් තියෙනවා අපිට බලාගන්න පුළුවන්.

මේකේ හොද safety එකක් තියෙනවා.හතර වටෙන්ම airbags තියෙන නිසා කිසිම අවුලක් නැතුව බයක් නැතුව පහසුවෙන් යන්න හැකියාව තියෙනවා.

Toyota Prius 2016 ශ්‍රී ලංකාවේ මිල

ikman හි මාස 3ක මිල දත්ත වලට අනුව සාමාන්‍යය Toyota Prius 2016 හි මිල රුපියල් 12,062,500 වේ.

Toyota Prius Grades

Toyota Prius

Base Grade

  • Manual and Auto Transmission Options
  • Central Locking System
  • Dual Fronts Airbags

Toyota Prius

Mid Grade

  • Upgrade Audio Systems
  • Steering Wheel-Mounted Audio Controls
  • Rear View camera

Toyota Prius

Luxury Grade

  • Automatic Climate Control
  • Keyless Entry and Push Button Start
  • Advanced Safety Features

Toyota Prius

Special Edition

  • Panoramic Sunroof
  • Automatic Emergency Braking
  • Adaptive Cruise Control
  • High-end Infotainment System

Frequently Asked Questions (FAQs)

Is the Toyota Prius a good / reliable car?

As per our experts' review and rating, the Toyota Prius has scored 7.8 out of 10. To find out more about whether the Toyota Prius is well-suited to your specific needs, make sure to read our full review on it.

What is the maximum power and maximum torque of the Toyota Prius?

In the Toyota Prius, the maximum power is 98 ps and maximum torque is 15 kgm.

What is the riding capacity of the Toyota Prius?

The riding capacity of the Toyota Prius is 5 Seater.

What is the engine capacity of the Toyota Prius?

The engine capacity of the Toyota Prius is 1797 cc.

What factors should I consider when buying a used Toyota Prius?

Here are some important factors you should consider before buying a used Toyota Prius car:
  • Price / budget & financing
  • Vehicle maintenance history & reputation
  • Pre-purchase inspection & test drive
  • Ownership and vehicle title
  • Insurance
  • Lifestyle compatibility

Toyota Prius 2016 Specifications

Model
Launch Year2016
Origin CountryJapan
Body Type
Doors5
Riding Capacity5 Seater
Car Type
Model CodeDAA-ZVW50
Overall Length4540 mm
Overall Width1760 mm
Overall Height1470 mm
Wheelbase2700 mm
Tread Front1530 mm
Tread Rear1540 mm
Interior Length2110 mm
Interior Width1490 mm
Interior Height1195 mm
Weight1370 kg
Engine Model2ZR-FXE
Maximum Power98 ps
Maximum Power72 kw
Maximum Power5200 rpm
Max. Torque KGM15 kgm
Max. Torque Nm142 Nm
Max. Torque RPM3600 rpm
Engine Capacity1797 cc
Bore81
Stroke88.3
Compression Ratio13.0
Fuel Tank Capacity43 L
Min. Turning Radius5.1
Tires Size Front195/65R15
Tires Size Rear195
Driving WheelFF
Toyota Prius Carsikman logo
Toyota Prius 2010 for Sale

Toyota Prius 2010

155,000 km, Matara
MEMBER
Rs 8,100,000
4 hours ago
Toyota Prius 3rd Gen 2010 for Sale

Toyota Prius 3rd Gen 2010

128,000 km, Colombo
MEMBER
Rs 7,950,000
16 hours ago
Toyota Prius 3rd gen S touring 2012 for Sale

Toyota Prius 3rd gen S touring 2012

180,000 km, Gampaha
MEMBER
verified
Rs 8,950,000
1 month ago
Toyota Prius Ivory Interior 2013 for Sale

Toyota Prius Ivory Interior 2013

114,000 km, Galle
MEMBER
Rs 8,950,000
3 days ago
Toyota Prius LED 2013 for Sale

Toyota Prius LED 2013

112,000 km, Kalutara
verified MEMBER
verified
Rs 8,875,000
2 days ago
Auto parts for Toyota Carsikman logo
Prius Zvw50 Rear Wheel Bearing for Sale

Prius Zvw50 Rear Wheel Bearing

verified MEMBER
Rs 34,000
7 hours ago
Toyota CHR Spoiler for Sale

Toyota CHR Spoiler

verified MEMBER
verified
Rs 35,000
8 hours ago
Toyota Belta Rear Right Side Door for Sale

Toyota Belta Rear Right Side Door

verified MEMBER
verified
Rs 30,000
9 hours ago
+ Post an ad on ikman