Toyota Allion 2009 Review

09 Jun, 2023
Toyota Allion 2009 Review

The Toyota Allion is a popular sedan in Sri Lanka known for its reliability, comfort, and practicality. The car has been in production since 2001 and has gained a reputation for its smooth performance and spacious interior. In this review, we will take a closer look at the Toyota Allion and assess its suitability for the Sri Lankan market.

Exterior Design:

The Toyota Allion features a sleek and sophisticated exterior design that exudes a sense of elegance and modernity. Its aerodynamic lines and refined styling make it stand out on the road. The car’s bold front grille, LED headlights, and stylish alloy wheels add to its overall appeal, while its streamlined profile enhances fuel efficiency and contributes to a smooth ride.

Interior Design:

Inside the Toyota Allion, you’ll find a spacious and well-designed cabin that prioritizes comfort and functionality. The seats are plush and provide ample support for long journeys. The dashboard layout is user-friendly, with intuitive controls and clear instrumentation. The car offers generous legroom and headroom for both the front and rear passengers, making it ideal for families or those who value passenger comfort.

Performance:

The Toyota Allion offers a smooth and responsive driving experience. It is equipped with a range of engine options, including a 1.5-liter and 1.8-liter petrol engine, which deliver a good balance of power and fuel efficiency. The car’s engine provides ample acceleration and confident overtaking on highways, while its suspension system ensures a comfortable ride over various road surfaces. The Allion’s precise steering and strong brakes contribute to its overall enjoyable driving dynamics.

Ride Quality:

The Toyota Allion offers a comfortable and refined ride quality. The suspension system effectively absorbs bumps and road imperfections, providing a smooth and stable ride for occupants. The car’s sound insulation is excellent, reducing outside noise and enhancing the overall cabin comfort. The Allion refined ride quality makes it suitable for long-distance travel, ensuring that passengers arrive at their destination feeling relaxed.

Safety and Technology:

The Toyota Allion prioritizes safety and comes equipped with a range of advanced safety features. These include dual front airbags, ABS with EBD, and vehicle stability control, which enhance the car’s stability and provide additional safety in emergency situations. Depending on the grade, the Allion may also feature a rearview camera and a touchscreen infotainment system with Bluetooth connectivity, allowing for convenient and enjoyable driving experiences.

Toyota Allion 2009 Price in Sri Lanka

As per the ikman's 3 months price data, the avg. price of used Toyota Allion 2009 is LKR 7,516,667.

Toyota Allion Pros Toyota Allion Pros

  • Reliable and durable
  • Comfortable and spacious interior
  • Smooth and responsive performance
  • Good fuel efficiency
  • Advanced safety features
  • Range of grade options and features

Toyota Allion Cons Toyota Allion Cons

  • Limited engine options
  • Higher grades may be more expensive
  • Limited availability of spare parts in certain areas
  • Limited legroom in the rear seat

Expert's Opinion

7.5

Out of 10

The Toyota Allion is a highly regarded sedan that offers a blend of reliability, comfort, and performance. With its spacious interior, advanced safety features, and refined driving experience, it is a suitable choice for individuals or families looking for a dependable and comfortable car in Sri Lanka.

අද CarsGuide අපි ඔයාට ගෙනාවේ Toyota සමාගමේ 60 වන සංවත්සරය සඳහා නිකුත් කරපු Toyota Allion NZT240 Anniversary Model එක. All in One කියන තේරුම අනුව තමයි මේ Car එකට Allion කියලා දාලා තියෙන්නේ . Toyota Carina කියන Model එක තමයි පස්සේ Toyota Allion එක බවට පත් වෙලා අද මේ තත්වෙ තියෙන්නේ. මේකට Toyota Anniversary Model එක කියලත් කියනවා.

පිටත පෙනුම

Toyota Allion එක compact sedan වාහනයක් විදිහට දකින්න පුලුවන්. ඇත්තටම් මේ වාහනේ sporty look එකක් වගේම හොඳ Iconic පෙනුමක් මේ Car එකට තියෙනවා. මේ Anniversary Model එකට වෙනම Body colour එකකුත් ගේනවා. අපි දැකපු ගමන් මේ colour එකට අපිට කියන්න පුලුවන් Wine Red කියලා, හැබැයි ජපානයෙන් මේ colour එක හඳුන්වන්නේ Bordeaux Mica (බොර්ඩන් මයිකා) කියලා. මේ Car එක එන්නේ 2006දී. Headlight එකට අපුහම විශේෂත්වයක් තියෙනවා Projector Headlight එන වාහනයක් තියෙනවා. ඒ වගේම මේකේ ඔයාලට දැක ගන්න ලැබෙන්නේ Halogen Light එකක්. මැද Grill එක දකින්න පුලුවන්.

මේ වාහනේ තියෙන විශේෂත්වය තමයි Grade එකෙන් Grade එකට මේ Grill වෙනස් වෙනවා. පහළට වෙන්න Fog Light තියෙනවා. Grill වල මැද තියෙනවා Logo එක තියෙනවා. ඒකෙත් විශේෂත්වය තමයි Toyota වාහන වල Domestic Model වලට ඒ වාහනයටම වෙනස් වුණ Logo එකක් හදනවා. මේ Grill එක උඩ තියෙන A අකුරේ Logo එකත් එහෙම හැදුන එකක්, මෙතන A කියලා තියෙන්න Allion කියන එකට. වාහනේ පිටිපස්ස ගැන කියනවා නම් 2001 ඉඳන් මේ වෙනකල්ම එකම විදිහට තමයි ඇවිත් තියෙන්නේ. ඒ වගේම මේ කෑල්ල Spoiler Shape එකක් දීලා තියෙනවා Aero Part එකක් විදිහට A15 කියලා ගහලා තියෙනවා.

ඇත්තටම මේ A15 කියලා තියෙන්නේ Allion එකේ Model Code එක, ඒ කියන්නේ එන්ජින් එක ගැන තමයි මේකෙන් දැනුවත් කරන්නේ. මෙතන 15 කියන්නේ 1500 කියන Capacity එක. Tail Light ගැන කියනවා නම් 2014 ආව මේ Face Lift එක පොඩ්ඩක් විශේෂයක් තියෙනවා. මේකට ගොඩක් අය කියන්නේ මල් Light කියලා. Allion එකේ ගොඩක් අය බලන දෙයක් තමයි මේ Rear Wiper එක. මේකෙත් ඒ Rear Wiper එක තියෙනවා. Boot Space ගැන කියනවා නම් මේකේ ක්‍රම තුනක් තියෙනවා. Driving Seat එක ළඟින් අරින්නත් පුලුවන්, එහෙමත් නැත්තම් Key එකෙන් Manual අරින්නත් පුලුවන්, Key එකෙන් Auto අරින්නත් පුලුවන්.

Boot Space එකේ ඉඩ ගොඩක් තියෙනවා ඒ වගේම Seat නමලා තව ඉඩ හදා ගන්න පුලුවන්කමත් මේ Car එකේ තියෙනවා. Wheel ගැන කතා කරද්දී, ඉස්සරහට දීලා තියෙන Wheel එක අඟල් 14 තමයි දීලා තියෙන්නේ, ඒ වගේම මේකේ පළල කියනවා නම් 185 පළල තියෙන්නේ. මේකේ Suspension ඉස්සරහට එන Instructor එකක් දීලා තියෙනවා, ඉස්සරහට Disc Break තමයි තියෙන්නේ. ඒ වගේම Anniversary වාහනේ පිටිපස්සේ Wheel වලට දීලා තියෙන්නේ Drum Break, ඒ වගේම පිටිපස්සට එන්නේ Torsion Bar එකක්.

එන්ජිම

එන්ජිම ගැන කියන්න කලින් කියන්න ඕන, මේ බොනට් උඩට උස්සද්දී Grill set එකත් එක්කම තමයි Open වෙන්නේ, ඒ කියන්නේ බොනට් එකටම තමයි මේ Grill සෙට් එක හදලා තියෙන්නේ. මේ Car එකේ තියෙන්නේ 1NZFE කියන එන්ජින් එක තමයි දකින්න පුලුවන් වෙන්නේ. 1NZ කියන එන්ජින් එක 2001 ඉඳන් 2021 වෙනකල් අවුරුදු 20 පුරා එකම එන්ජින් එක තමයි තියෙන්නේ. මේකේ Tuning එහෙම වෙනස් කරලා තමයි එන්නේ. මේ එන්ජින් එකේ 1500CC Capacity එක තමයි තියෙන්නේ. මේකේ සිලින්ඩස් හතරක් තියෙනවා, එතකොට මේකේ එක සිලින්ඩරයක 374ML තියෙනවා. ඒ වගේ 4ක් තියෙනවා. තව විශේෂයක් තියෙනවා මේකේ EFI එන්ජින් එකක් එන්නේ. මේ Car එකේ Transmission එක එන්නේ 4 Speed Automatic Transition එකක්. මේ වාහනේ එන්ජින් Capacity කිහිපයක් එනවා ඒ 1500, 1800, 2000 විදිහට. හැබැයි ලංකාවේ 80%ක් සහ 90%ක් ම දකින්න ලැබෙන්නේ 1500.

ඇතුළ තත්වය

Anniversary Car එකේ 2nd Row එක ගැන කියනවා නම් Seat හුඟක් Comfortable. මේ Car එක වෙනුවෙන්ම Seat Cover එකට Colour එකක් ආවා. ඒ වගේම 2nd Row එකේ ඉඳගත්ටම කකුල තියන්න උනත් හොඳ ඉඩක් තියෙනවා. 2nd Row Door එකේ glass එක Privacy glass එකක් තමයි දීලා තියෙන්නේ. Door Pockets නැහැ, Door එකේ Speaker එකක් තියෙනවා. Steering wheel එක තමන්ට අවශ්‍ය විදිහට Adjust කර ගන්න පුලුවන්. ඉස්සර Door එකේ Shutter Lock, Shutter Control Button ටික තියෙනවා.

ඒ වගේම Door Pocket එකක් තියෙනවා. Bottle Holder එකක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ හැම තැනකම Premium Look එකක් හදලා තියෙනවා. Center Console එකට ආවහම AC එක තියෙනවා. ඒක Touch AC එකක් විදිහට දකින්න පුලුවන්. ඒ වගේම ද Foggers දැක ගන්න පුලුවන්. Mode වෙනස් කරන්න පුලුවන්, Outside Temperature එක උනත් බලා ගන්න පුලුවන්.

Elimination Dashboard එකක් තියෙනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා.මේකට තියෙන්නේ Tetrode Display එකක් කියලා. Anniversary Model එකට විශේෂයෙන්ම එන එකක් තමයි මේක, ඒ වගේම රෑට උනත් දවල්ට උනත් හොඳට බලාගන්න පුලුවන් විදිහට තමයි මේ Display එක පෙන්නන්න්නේ. ඒ වගේම දකුණු පැත්තේ Meter එක ඇතුලේ Petrol වැඩ කරන ප්‍රමාණය පවා පෙන්නවා.

Toyota Allion NZT240 Anniversary Model එකට වාහන විකුණන කොටස් හතර එහෙම නැත්තම් Dealership තියෙනවා. ඒ අනුව මේ වාහනයට Dealership හතරක් තියෙනවා. ඒ හතර තමයි Toyota, Toyopet, Corolla, Netz . මේ වාහනේ ලැබෙන්නේ Toyota කියන Dealership එක යටතේ.

මේ දේවල් එක්ක බලද්දී ආරක්ෂාකාරීව සුවපහසුව ගමනක් යන්න කැමති ඔයාට ගැලපෙන්නේ Toyota Allion එකක් තමයි.

Toyota Allion 2009 ශ්‍රී ලංකාවේ මිල

ikman හි මාස 3ක මිල දත්ත වලට අනුව සාමාන්‍යය Toyota Allion 2009 හි මිල රුපියල් 7,516,667 වේ.

Toyota Allion Grades

Toyota Allion

G Grade

  • Smart Entry
  • Push Start
  • Dual Zone Climate Control
  • Leather Seats
  • LED Headlights
  • 8-Speaker Audio System

Toyota Allion

EX Grade

  • Smart Entry
  • Push Start
  • Dual Zone Climate Control
  • Leather Seats
  • LED Headlights

Toyota Allion

GLS Premium

  • Smart Entry
  • Push Start
  • Dual Zone Climate Control
  • Leather Seats
  • LED Headlights
  • 8-Speaker Audio System
  • Rear-view camera
  • Panoramic moonroof

Frequently Asked Questions (FAQs)

Is the Toyota Allion a good / reliable car?

As per our experts' review and rating, the Toyota Allion has scored 7.5 out of 10. To find out more about whether the Toyota Allion is well-suited to your specific needs, make sure to read our full review on it.

What is the price of the Toyota Allion?

The price range of the Toyota Allion in Sri Lanka is LKR 7.0 Mn to 7.3 Mn. To compare prices of the Toyota Allion, based on the condition, mileage and year of manufacture, check out the Toyota Allion listings on ikman for sale.

What is the maximum power and maximum torque of the Toyota Allion?

In the Toyota Allion, the maximum power is 110 ps and maximum torque is 14 kgm.

What is the riding capacity of the Toyota Allion?

The riding capacity of the Toyota Allion is 5 Seater.

What is the engine capacity of the Toyota Allion?

The engine capacity of the Toyota Allion is 1496 cc.

What factors should I consider when buying a used Toyota Allion?

Here are some important factors you should consider before buying a used Toyota Allion car:
  • Price / budget & financing
  • Vehicle maintenance history & reputation
  • Pre-purchase inspection & test drive
  • Ownership and vehicle title
  • Insurance
  • Lifestyle compatibility

Toyota Allion 2009 Specifications

Model
Launch Year2009
Origin CountryJapan
Body Type
Doors4
Riding Capacity5 Seater
Model CodeDBA-NZT260
Overall Length4565 mm
Overall Width1695 mm
Overall Height1475 mm
Wheelbase2700 mm
Tread Front1480 mm
Tread Rear1460 mm
Interior Length2055 mm
Interior Width1450 mm
Interior Height1205 mm
Weight1200 kg
Engine Model1NZ-FE
Maximum Power110 ps
Maximum Power81 kw
Maximum Power6000 rpm
Max. Torque KGM14 kgm
Max. Torque Nm140 Nm
Max. Torque RPM4400 rpm
Engine Capacity1496 cc
Bore75
Stroke84.7
Compression Ratio10.5
Fuel Tank Capacity60 L
Min. Turning Radius5.3
Tires Size Front185/70R14 88S
Tires Size Rear185
Driving WheelFF
Toyota Allion Carsikman logo
Toyota Allion NZT 260 2011 for Sale

Toyota Allion NZT 260 2011

165,000 km, Colombo
MEMBER
Rs 9,250,000
9 hours ago
Toyota Allion 2003 for Sale

Toyota Allion 2003

230,000 km, Gampaha
MEMBER
Rs 5,000,000
18 hours ago
Toyota Allion 260 G GRADE 2007 for Sale

Toyota Allion 260 G GRADE 2007

132,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,395,000
1 day ago
Toyota Allion G Grade 2008 for Sale

Toyota Allion G Grade 2008

145,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,790,000
2 days ago
Toyota Allion 260 G Grade 2007 for Sale

Toyota Allion 260 G Grade 2007

120,000 km, Matara
verified MEMBER
Rs 8,375,000
2 days ago
Auto parts for Toyota Carsikman logo
Prius Zvw50 Rear Wheel Bearing for Sale

Prius Zvw50 Rear Wheel Bearing

verified MEMBER
Rs 34,000
7 hours ago
Toyota CHR Spoiler for Sale

Toyota CHR Spoiler

verified MEMBER
verified
Rs 35,000
8 hours ago
Toyota Belta Rear Right Side Door for Sale

Toyota Belta Rear Right Side Door

verified MEMBER
verified
Rs 30,000
9 hours ago
+ Post an ad on ikman