Honda Fit 2014 Review

07 Jun, 2023
Honda Fit 2014 Review

The Honda Fit, also known as the Honda Jazz in some markets, is a popular subcompact hatchback that offers versatility, fuel efficiency, and a spacious interior. In this review, we will take a closer look at the Honda Fit and evaluate its performance in the Sri Lankan market.

Exterior Design:

The Honda Fit features a modern and aerodynamic exterior design that appeals to a wide range of customers. Its compact size and tight turning radius make it perfect for maneuvering through congested city streets in Sri Lanka. The car’s sleek lines and attractive front grille add a touch of sophistication to its overall appearance.

Interior Design:

The Honda Fit offers a spacious and well-designed cabin that maximizes both passenger comfort and cargo versatility. The seats are supportive and provide ample headroom and legroom for all occupants. The dashboard is thoughtfully laid out, featuring user-friendly controls and clear instrumentation. Depending on the grade, the Fit may come equipped with a touchscreen infotainment system, power windows, and air conditioning for added convenience.

Performance:

The Honda Fit is powered by a responsive and fuel-efficient engine. The exact engine specifications may vary depending on the model year and market. The car’s lightweight construction and compact size contribute to its nimble handling and agility, making it a joy to drive on Sri Lanka’s roads. The Fit’s suspension system provides a comfortable ride, ensuring a smooth journey even on uneven surfaces. Additionally, the car’s braking system offers reliable stopping power and control.

Ride Quality:

The Honda Civic offers a refined and comfortable ride quality. Its suspension system is well-tuned to deliver a smooth and controlled ride, even on rough surfaces. The cabin remains quiet, thanks to effective sound insulation, providing a serene environment for passengers. The Civic’s supportive seats and ergonomic design contribute to a comfortable ride, making it suitable for both short commutes and long journeys.

Safety and Technology:

The Honda Fit prioritizes safety with its range of features. While specific features may vary across grades and model years, common safety highlights include dual front airbags, anti-lock braking system (ABS) with electronic brake distribution (EBD), and a rearview camera. Higher-grade models may offer additional safety features such as lane-keeping assist, adaptive cruise control, and collision mitigation braking system.

Honda Fit Pros Honda Fit Pros

  • Versatile and spacious interior
  • Excellent fuel efficiency
  • Maneuverable and agile
  • Thoughtful interior design and user-friendly controls
  • Range of safety features available

Honda Fit Cons Honda Fit Cons

  • Limited engine power for high-speed performance
  • Some lower-grade models may lack advanced safety features
  • Limited suitability for long-distance travel due to its compact size and engine capacity

Expert's Opinion

7.6

Out of 10

The Honda Fit is a highly practical and fuel-efficient choice for individuals seeking a compact hatchback in Sri Lanka. With its versatile interior, comfortable ride, and range of available features, it offers excellent value for money. However, buyers should consider their specific needs, as the Fit’s compact nature and engine performance may not be ideal for high-speed or long-distance drives.

Near perfection කියන meaning එක එන විදිහේ වාහනය ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. මේ වාහනේ තරග කරන්නේ Toyota Aqua වාහනේ එක්ක. ඒක බැලූ බැල්මට පේනවා. Honda exciting H design එකට සමානව යන වාහනය තමයි මේ Car එක base කරගෙන තමයි Grace එකෙත් exciting H design එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ අරන් එන්නේ 2nd Generation එකේ Honda Fit එක ගැන.

Honda Fit වගතුග

2001 ඉඳන් තමයි Honda Fit එක කරලියට එන්නේ. හැබැයි 2010 සහ 2013 Honda Fit 1st generation එක එන්නේ. මේකේ code එක ගැන කියනවා නම් GP 5(FF)/GP6 (AWD). මේ වාහනේ sport Hybrid එකක් විදිහට Vezel එකට සමාන sport car එකක් විදිහට තමයි එන්නේ. ඒ වගේම මේ car එක hatchback එකක් විදිහට තමයි එන්නේ. IDCD එහෙමත් නැත්තම් Honda එකෙන් Earth dreams tech knowledge එකෙන් තමයි හදලා තියෙන්නේ. Honda Fit එකට 2015දී grill එකට පොඩි වෙනස්කම් වගයක් වුණා. මේ වාහනේ grades තියෙනවා Honda Fit L, Honda Fit S කියන්නේ ඒ අතරින් කිහිපයක්. මේ Fit ගැන කියන්න ඕන මේකේ roof එක ගත්තත් මේකේ filler එක ගත්තත්, පිටිපස්ස ගත්තත් underbody design එක ගත්තත් air floor එක හොඳටම ගමන් කරලා drag එක අඩු කරලා aerodynamically හොඳටම design කරලා තියෙනවා. ඒක ඇත්ත කියලා මේක පාවිච්චි කරන කෙනෙක් දන්නවා. මොකද හොඳ fuel economy එකක් ගැනීමේ හැකියාව තියෙනවා.

ඉදිරිපස හා පිටුපස පෙනුම

Honda Fit 1st generation එක සහ 2nd generation අඳුරගන්න පුලුවන් විදිහ තමයි වාහනේ side එකෙන් දොරවල් දිගේ ටිකක් ඇතුලට එබිලා ගිහින් තියෙන design එක. ඒ වගේම මේ වාහනේට winker mirrors තියෙනවා ඒ වගේම retractable mirror එකක් මේක. මේකේ L package එක තියෙන්නේ, ඒ විදිහට ඔයාලට smart entry facility එක තියෙනවා. ඒ කියන්නේ මේ key එක දොර ළඟ තියාගෙන lock කිරීම හෝ unlock කරන්න පුලුවන්. එළියෙන් මේ door handle එකේ කලු button එකක් තියෙනවා එක press කලාම lock වෙනවා. Door handle එක ඇතුලට අත දාලා අරිද්දි key එක ළඟ තියෙනවා නම් unlock වෙනවා. Car එකේ දොරවල් හතරටම මේ facility එක තියෙනවා. Headlight design එක ගැන කතා කරද්දී projector headlamp එකක් ඇවිත් තියෙනවා high beam එකට low beam එකට halogen එකක්. පහළට වෙන්න fog light එකක්. මේකේ ඉස්සරහ grill design එක ගැන කියනවා නම් ඒක ගැන විශේෂයෙන්ම කියන්න ඕන මේ design එකට කියන්නේ exiting H design එක කියලා.Honda මේ design එක හදලා තියෙන්නේ sporty look එකක් එන්න.

Honda Fit Hybrid එකට defoggers දීලා තියෙනවා. ඒ වගේම වහලයටම අල්ලපු deep defogger එකක් බලාගන්න පුලුවන්. ඒක dynamically තමයි design වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි rear wiper එකක් තියෙනවා. combination light වුණත් හොඳ ලස්සනට design කරලා තියෙනවා.

ඇතුලේ පෙනුම

Honda Fit එකේ හොඳ boot space එකක් තියෙනවා. ඒ වගේම දකුණු පැත්තට වෙන්න cabin space එකට light එකක් දීලා තියෙනවා. අනිත් දේ තමයි මේ වාහනේට නැගපුවම luxury වාහනයකට නැගලා ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. මොකද seat එකේ ඉඳලම හරිම comfortable ගතියක් දැනෙනවා. මේ වාහනේ magic seat එකක් තියෙනවා කියන එක මතක් කරන්න ඕන. ඒක එහෙම වෙන්න හේතුව තමයි මේ වාහනේ fuel tank එක මැදට ගෙනත් තියෙනවා. ඒ නිසා මේ 2nd row එකේ seat පේළියේ ඉඳගන්න කොටස පිටිපස්සට නමන්න පුලුවන්. ඒ කියන්නේ පිටිපස්සේ පේළියේ seat ඕන අතකට නමන්න පුලුවන්, sixty forty නමන්නත් පුලුවන්කම ලැබිලා තියෙනවා. එක එක විදිහට seating arrangement කැමති විදිහට කර ගන්න පුලුවන් එකට තමයි magic seat කියන්නේ. මේකේ battery එක lithium battery එකක් තියෙන්නේ. ඒ නිසා කියන්න ඕන මේ battery එක temperature එක මත රදා පවතින battery එකක්. Battery එක ඇතුලේ හොඳ temperature management එකක් තියෙනවා නම් ඒ battery එකේ ආයු කාලය වැඩියි.

මේ වාහනේ ඇතුලෙ යද්දී සුදුසුම දේ තමයි AC එක on කරන යන එක මොකද මේකේ cabin එකේ තියෙන air එක suck කරලා battery එක හරහා ගිහිල්ලා battery එක cool කරන්න යොදා ගන්නවා. 2nd row seat කොනේ seat belt එක එන තැන air inlet එකක් තියෙනවා මේකේ තියෙන blower fan එකෙකින් ඇතුලට ඇදලා ගන්නවා. මතක ඇතුව ඒ තැන් block කර ගන්නේ නැතුව drive කරන්න. 2nd row seat පේලියේ ඉඳගත්තම ඉන්න පහසු ප්‍රමාණයේ ඉඩක් තියෙනවා. තුන්දෙනෙක්ට යන්න පහසු කම තියෙනවා පිටිපස්සේ ඒ වගේම මැදින් centre armrest එකකුත් දීලා තියෙනවා.

දොර ගැන කියද්දී හොඳ design එකක් වගේම bottle holder එකක් දීලා තියෙනවා. ඒ වගේම hard plastic දොරට යොදාගෙන තියෙනවා විතරක් නෙමෙයි soft touch එකක් යොදාගෙන තියෙන තැන් දකින්න පුලුවන්. Corm finish එකකින් palsitc වලින් හදපු door handle එකක් දකින්න පුලුවන් වගේම speaker එකක් දොරේ තියෙනවා.

ඉස්සරහා Driving seat එකේ වාඩි වුණාම දැනෙනවා හොඳ holder එකක් තියෙන seat එකක් තමයි මේ වාහනේට දීලා තියෙන්නේ කියලා. කලින් කිව්වා වගේම seat adjust කර ගන්න පුලුවන්. Steering wheel එකත් පහසු විදිහට adjust කර ගැනීමේ හැකියාව තියෙනවා. Steering wheel එක වම් පැත්තේ audio control ටික තියෙනවා දකුණු පැත්තේ cruise control ටික තියෙනවා. Smart start facility එක මේකට දීලා තියෙනවා ඒ අනුව මේ power කියලා තියෙන button එකෙන් තමයි car එක start කරන්නේ. Centre console එක touch screen තමයි තියෙන්නේ. Front rear විදිහට සාමාන්‍ය AC එකක් තමයි මේකට දීලා තියෙන්නේ. ටිකක් පහළට වෙන්න power outlet pin එකක් තියෙනවා, ඒ වගේම USB input එකක් ඒ වගේම HDMI input එකක් තියෙනවා. ඊට පහළින් cup holders තියෙනවා.

DCT gear box එකේ gear system එකට මේක හදලා තියෙනවා. ඒ වගේම මෙතන parking button එක තියෙනවා ඒ වගේම මෙතන sport mood එක තියෙනවා. ඒක on කරගෙන sporty විදිහට යන්නත් පුලුවන්. handbrake එක තියෙනවා. ඒ වගේම sun visor sense දීලා තියෙනවා mirror එකක් එක්කමයි ඇවිත් තියෙන්නේ.

එන්ජින් එක කොහොමද

Earth dreams technology එකේ 1.4 four සිලින්ඩර් එන්ජින් එකක් තමයි තියෙන්නේ, ඒ වගේම IDCD system එකක් තියෙන්නේ Dual clutch transmission එකක් තමයි මේකේ ලැබෙන්නේ. හොඳ එකේ IV Tech එන්ජින් එකක් තියෙන්නේ 1500CC Power එක. එන්ජින් එකට ගන්න පුළුවන් 110 horsepower. මෝටර් එකට ආවම 29ps Motor එකක් තියෙන්නේ. ලිතියමයින් battery එකෙන් වැඩ කරන්නේ මේකේ තියෙනවා ice එන්ජින් එකක් ඒ වගේම battery එකෙන් වැඩ කරන motor එකක්. ඒ අතරමැදට තමයි dual clutch transmission එක එන්නේ. ඒක ඇතුලේ තියෙනවා intelligent power unit එකක්.

Dual clutch transmission එකක් තියෙන නිසා ටිකක් පරිස්සම් වෙන්න ඕන ඒ කියන්නේ ක්ලච්ර්ස් දෙකක් තියෙනවා. ඒ නිසා වෙලාවට maintenance කර ගන්න ඕන. Maintenance වෙලාවට කරන්න ඕන ඒ කියන්නේ උදාහරණයක් විදිහට වෙලාවට oil මාරු කරන්න ඕන.

Dimensions

උස 1525mm උසක් මේකේ තියෙනවා. වාහනේ දිග 3990 mm තියෙනවා. පළල ගැන කියනවා නම් 1690mm තියෙන්නේ. ground clearance එක 150mm තියෙනවා.

Safety

Honda Fit එකේ ඉස්සරහා පෙනුම front windscreen එක මැදින් එළියට පේනවා camera එකක් තියෙනවා. මේක එන්නේ Honda වල එනවා CT breck කියලා සාමන්‍යයෙන් 30 වඩා අඩුවෙන් යද්දී මේ car එක ඉදිරියෙන් එන මොකක් හෝ බාධකයක් දැක්කොත් auto break කර ගන්නවා. ඒ වගේම කියන්න ඕන මේක air bags 8ක් ඇවිත් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේක five stars safety එකක් තමයි වාහනේට තියෙන්නේ.

Honda Fit Grades

Honda Fit

DX Grade

  • Remote Keyless Entry
  • Body-Colored Bumpers
  • Electrically Adjustable ORVMs

Honda Fit

EX Grade

  • Keyless Entry
  • LED Daytime Running Lights
  • Auto Headlights

Honda Fit

RS Grade

  • Leather upholstery
  • LED headlights
  • Sunroof
  • Adaptive cruise control
  • Lane-keeping assist

Frequently Asked Questions (FAQs)

Is the Honda Fit a good / reliable car?

As per our experts' review and rating, the Honda Fit has scored 7.6 out of 10. To find out more about whether the Honda Fit is well-suited to your specific needs, make sure to read our full review on it.

What is the price of the Honda Fit?

The price range of the Honda Fit in Sri Lanka is LKR 4.8 Mn to 5.6 Mn. To compare prices of the Honda Fit, based on the condition, mileage and year of manufacture, check out the Honda Fit listings on ikman for sale.

What is the maximum power and maximum torque of the Honda Fit?

In the Honda Fit, the maximum power is 100 ps and maximum torque is 12 kgm.

What is the riding capacity of the Honda Fit?

The riding capacity of the Honda Fit is 5 Seater.

What is the engine capacity of the Honda Fit?

The engine capacity of the Honda Fit is 1317 cc.

What factors should I consider when buying a used Honda Fit?

Here are some important factors you should consider before buying a used Honda Fit car:
  • Price / budget & financing
  • Vehicle maintenance history & reputation
  • Pre-purchase inspection & test drive
  • Ownership and vehicle title
  • Insurance
  • Lifestyle compatibility

Honda Fit 2014 Specifications

Model
Launch Year2014
Origin CountryJapan
Body Type
Doors5
Riding Capacity5 Seater
Car Type
Model CodeDBA-GK3
Overall Length3955 mm
Overall Width1695 mm
Overall Height1525 mm
Wheelbase2530 mm
Tread Front1490 mm
Tread Rear1480 mm
Interior Length1935 mm
Interior Width1450 mm
Interior Height1280 mm
Weight970 kg
Engine ModelL13B
Maximum Power100 ps
Maximum Power73 kw
Maximum Power6000 rpm
Max. Torque KGM12 kgm
Max. Torque Nm119 Nm
Max. Torque RPM5000 rpm
Engine Capacity1317 cc
Bore73
Stroke78.7
Compression Ratio13.5
Fuel Tank Capacity32 L
Min. Turning Radius4.7
Tires Size Front175/70R14 84S
Tires Size Rear175
Driving WheelFF
Honda Fit Carsikman logo
Honda Fit 2014 for Sale

Honda Fit 2014

67,000 km, Gampaha
MEMBER
Rs 9,250,000
7 hours ago
Honda Fit GP1 Premium 2013 for Sale

Honda Fit GP1 Premium 2013

90,000 km, Colombo
verified MEMBER
Rs 6,890,000
8 hours ago
Honda Fit GP 5 S GRADE 2013 for Sale

Honda Fit GP 5 S GRADE 2013

95,000 km, Colombo
verified MEMBER
verified
Rs 7,950,000
11 hours ago
Honda Fit GP1 2012 for Sale

Honda Fit GP1 2012

126,000 km, Colombo
verified MEMBER
verified
Rs 7,190,000
12 hours ago
Honda Fit GP 5 S GRADE 2014 for Sale

Honda Fit GP 5 S GRADE 2014

128,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,650,000
13 hours ago
Auto parts for Honda Carsikman logo
Honda GP 1 Bonnet Recondition for Sale

Honda GP 1 Bonnet Recondition

verified MEMBER
verified
Rs 35,000
2 hours ago
Honda GP5 Bonnet Recondition for Sale

Honda GP5 Bonnet Recondition

verified MEMBER
verified
Rs 40,000
2 hours ago
Honda Fit Smart Key for Sale

Honda Fit Smart Key

verified MEMBER
verified
Rs 12,000
2 hours ago
Honda vezel Dual Clutch for Sale

Honda vezel Dual Clutch

verified MEMBER
verified
Rs 265,000
2 weeks ago
+ Post an ad on ikman