BMW i8 2016 Review

රිය පැදවීමේදී ඔබ ගුවන් යානයක සිටින බවක් දැනීමට ඔබ කැමතිද? කවුද නැත්තේ? නමුත් එවැනි මෝටර් රථ තිබේද? තියෙනවා, ඇත්ත වශයෙන්ම, BMW i8 කියන්නේ ලංකාවේ වෙනස්ම පෙරළියක් කරපු වාහයනක්. BMW i8 මුලින්ම හඳුන්වා දුන්නේ 2013 Frankfurt මෝටර් රථ ප්‍රදර්ශනයේදීය. එය පසුව 2014 ජුනි මාසයේදී ජර්මනියේදී නිකුත් කරන ලදී. BMW i8 යනු උපරිම වේගය සඳහා නිර්මාණය කර ඇති touring coupe-style මෝටර් රථයක් වන අතර මෙය අනෙක් ඒවාට වඩා වෙනස් වන අතර එය අති නවීන තාක්‍ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලදී.