Suzuki Wagon R 2018 Review

28 May, 2023
Suzuki Wagon R 2018 Review

The Suzuki Wagon R is a popular hatchback that has been on the market for several years. It is known for its practicality, affordability, and fuel efficiency, making it a popular choice for families and daily commuters.

Exterior Design:

The Suzuki Wagon R has a distinctive and modern design that makes it stand out from other hatchbacks in its class. It features a bold front grille, stylish headlights, and a unique body shape that maximizes interior space.

Interior Design:

The interior of the Suzuki Wagon R is spacious, comfortable, and practical. It has ample headroom and legroom for both front and rear passengers, and the seats are supportive and well-cushioned. The dashboard is simple and easy to use, with all the necessary controls within easy reach.

Performance:

The Suzuki Wagon R is powered by a 1.0-liter engine that produces 67 horsepower and 90 Nm of torque. While it may not be the most powerful car on the market, it delivers good fuel efficiency and a smooth, reliable performance.

Ride Quality:

The ride quality of the Suzuki Wagon R is comfortable and stable, thanks to its well-tuned suspension system. It handles well on city roads and highways, and the compact size makes it easy to maneuver in tight spaces.

Safety and Technology:

The Suzuki Wagon R comes with a range of safety and technology features to keep you and your passengers safe on the road. These include dual front airbags, ABS with EBD, seat belt warning, and more.

Suzuki Wagon R 2018 Price in Sri Lanka

As per the ikman's 3 months price data, the avg. price of used Suzuki Wagon R 2018 is LKR 5,543,750.

Suzuki Wagon R Pros Suzuki Wagon R Pros

  • Spacious and practical interior - plenty of headroom and legroom
  • Good fuel efficiency
  • Well-tuned suspension system for a comfortable ride
  • Affordable price
  • Available in different grades and features

Suzuki Wagon R Cons Suzuki Wagon R Cons

  • Not the most powerful car in its class
  • Not the most stylish and sophisticated when it comes to appearance
  • Limited storage space in the trunk
  • Lacks some advanced technology features

Expert's Opinion

7.2

Out of 10

The Suzuki Wagon R is a practical and reliable car that delivers good fuel efficiency, a comfortable ride, and ample features and options. While it may not be the most powerful or technologically advanced car on the market, it offers excellent value for money and is a good choice for families and daily commuters.

අද අපි CarsGuide තුළින් කතා කරන්න සුදානම් වෙන්නේ ඕනම කෙනෙක්ට දැක්ක ගමන් අඳුරගන්න පුලුවන් වාහනයක් ගැන. ඒ තමයි හැමෝම අඳුරන Suzuki Wagon R. Suzuki Wagon R කියන්නේ එසේමෙසේ වාහනයක් නම් නෙමෙයි. මොකද මේ වාහනය අද කාලේ ගොඩක් දෙනෙක්ගේ ගජ මිතුරෙක් වෙලා තියෙනවා. විශේෂයන්ම ලංකාවේ අපේ එදා ඉදන් අද වෙනකන් ගොඩක් වැඩ කටයුතු ලේසි කළ වාහනයක් .ඒ වගේම තමයි ගමන් බිමන් ගොඩක් Freely කරන්න උදව් වුන වාහනයක් කිවොත් හරි. Budget එකටත් match වෙන නිසා මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනෙක් Suzuki Wagon R වාහනය use කරනවා.

එහෙනම් අපි දැන් බලමු 1993 දී ජපානයේ Suzuki සමගම විසින් නිර්මාණය කරපු Suzuki Wagon R රථය අද වෙනකොට මොන තරම් දුරක් ඇවිත් තියෙනවද කියලා.

හුරුබුහුටි පෙනුමක්

Headlight ගැන කතා කරනකොට මේකේ high beam එකට දීලා තියෙන්නේ halogen light එකක් සහ low beam එකට දීලා තියෙන්නේ LED light එකක්.මේ car එකෙත් colours කිහිපයක්ම තියෙනවා.මේ වාහනේ හරිම හුරු බුහුටි පෙනුමක් සහ Smart Look එකක් තියෙන වාහනයක්.මේ වාහනේ පිටිපස්සේ boot door එකට උඩින් පොඩි spoiler එකක් ඇවිත් තියෙනවා.එකෙන් මේ වාහනේට පොඩි sporty Look එකකුත් ඇවිත් තියෙනවා.

මේ වාහනේ අඩි 5ක් විතර උස තියෙනවා. ground clearance එක තියෙනවා 150 MM.දිග 3.4 M වෙනවා.මේකේ පිටිපස්සේ රෝද සහ ඉස්සරහ රෝද 14 INCH alloy wheel තියෙන්නේ.

මේ වාහනේ engine එක ගැන කතා කරනකොට RPM එක 6000 දී වගේ 48-53 HP range එකට එකකට යන්න පුළුවන්.
Torque එක ගැන කියනකොට 58-65 වගේ අපිට යන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ තියෙනවා ISG එකක්. මේක starter එකක් විදියටත් generator එකක් විදියටත් වැඩ කරනවා.

3-Section Safety එකක්

මේ car එකේ Safety එක ගැන කතා කරනකොට basic safety, preventive safety සහ collision safety කියල අංශ තුනක් තියෙනවා. Basic safety එකෙන් වෙන්නේ වාහනය drive කරන්න පහසු වෙන විදියට හදලා තියෙනවා. Seating position එක ගොඩක් හොදයි. Windscreen සහ window ගොඩක් ලොකුවට තියෙනවා.ඒ නිසා හොදින් පාර පේනවා.

Preventive safety එකෙන් වෙන්නේ වාහනය accident වෙන්නේ නැතුව drive කරන්න support කරනවා. Lane departure warning system එක auto brake, brake assist වගේ safety ගොඩක් safety features මේකට ඇවිල්ල තියෙනවා.

Collision safety එකෙනුත් හොද safety එකක් දීලා තියෙනවා.මේ car එකේ body එක හදලා තියෙන්නේ TECT කියන technology එකෙන්.ඒ වගේම seat belt, pretension සහ force limiter වගේ දේවල් collision safety එකට අයිති වෙනවා.

ඉඩ පහසු ඇතිව ගමනක් යන්න

Driving seat එක ගොඩක් පහසු විදියට හදල තියෙනවා.පුටුවක ඉදගන්න විදියට හදල තියෙන නිසා පහසුවෙන් drive කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. පිටිපස්සේ seat වල යන අයටත් පහසුවෙන් යන්න පුළුවන්. කකුල් වලට අපහසුවක් නැතුව පහසුවෙන් යන්න cabin එක ඇතුළේ හොදින් ඉඩ තියෙනවා.මේ car එකේ පිටිපස්සේ seat slide කරන්න පුළුවන්. එකෙන් boot එකට ඉඩ අරගෙන බඩු ටිකක් වැඩිපුර දාගෙන යන්න පුළුවන්.

දැන් තේරෙනවා නේද Suzuki Wagon R කියන්නේ පවුලේ මිතුරෙක් වගේ කියලා. ගොඩක් ඉඩකඩ පිරුණු හුරුබුහුටි පෙනුමට කැමති ඔයාට ගැලපෙන්නේ නම් ඉතින් Suzuki Wagon R එකක් තමයි.

Suzuki Wagon R 2018 ශ්‍රී ලංකාවේ මිල

ikman හි මාස 3ක මිල දත්ත වලට අනුව සාමාන්‍යය Suzuki Wagon R 2018 හි මිල රුපියල් 5,543,750 වේ.

Suzuki Wagon R Grades

Suzuki Wagon R

VXI

  • Power steering
  • Power windows
  • Air conditioning
  • Keyless entry
  • Audio system

Suzuki Wagon R

VXI+

  • Automatic climate control
  • Fog lamps
  • Alloy wheels

Suzuki Wagon R

AGS

  • AGS transmission
  • Rear parking sensors

Frequently Asked Questions (FAQs)

Is the Suzuki Wagon R a good / reliable car?

As per our experts' review and rating, the Suzuki Wagon R has scored 7.2 out of 10. To find out more about whether the Suzuki Wagon R is well-suited to your specific needs, make sure to read our full review on it.

What is the price of the Suzuki Wagon R?

The price range of the Suzuki Wagon R in Sri Lanka is LKR 4.5 Mn to 5.8 Mn. To compare prices of the Suzuki Wagon R, based on the condition, mileage and year of manufacture, check out the Suzuki Wagon R listings on ikman for sale.

What is the maximum power and maximum torque of the Suzuki Wagon R?

In the Suzuki Wagon R, the maximum power is 52 ps and maximum torque is 6 kgm.

What is the riding capacity of the Suzuki Wagon R?

The riding capacity of the Suzuki Wagon R is 4 Seater.

What is the engine capacity of the Suzuki Wagon R?

The engine capacity of the Suzuki Wagon R is 658 cc.

What factors should I consider when buying a used Suzuki Wagon R?

Here are some important factors you should consider before buying a used Suzuki Wagon R car:
  • Price / budget & financing
  • Vehicle maintenance history & reputation
  • Pre-purchase inspection & test drive
  • Ownership and vehicle title
  • Insurance
  • Lifestyle compatibility

Suzuki Wagon R 2018 Specifications

Model
Launch Year2018
Origin CountryJapan
Body Type
Doors5
Riding Capacity4 Seater
Model CodeDAA-MH55S
Overall Length3395 mm
Overall Width1475 mm
Overall Height1650 mm
Wheelbase2460 mm
Tread Front1295 mm
Tread Rear1300 mm
Interior Length2450 mm
Interior Width1355 mm
Interior Height1265 mm
Weight770 kg
Engine ModelR06A
Maximum Power52 ps
Maximum Power38 kw
Maximum Power6500 rpm
Max. Torque KGM6 kgm
Max. Torque Nm60 Nm
Max. Torque RPM4000 rpm
Engine Capacity658 cc
Bore64
Stroke68.2
Compression Ratio11.5
Fuel Tank Capacity27 L
Min. Turning Radius4.4
Tires Size Front155/65R14 75S
Tires Size Rear155
Driving WheelFF
Suzuki Wagon R Carsikman logo
Maruti Suzuki WagonR 2008 for Sale

Maruti Suzuki WagonR 2008

170,000 km, Kandy
MEMBER
Rs 3,050,000
6 hours ago
Maruti Suzuki WagonR 2016 for Sale

Maruti Suzuki WagonR 2016

64,792 km, Colombo
verified MEMBER
verified
Rs 4,990,000
5 days ago
Auto parts for Suzuki Carsikman logo
+ Post an ad on ikman