Crossland හි replacement එක සඳහා Vauxhall Frontera නම නැවත පැමිණීම 2024 වර්ෂයේදී

20 Feb, 2024   
Crossland හි replacement එක සඳහා Vauxhall Frontera නම නැවත පැමිණීම 2024 වර්ෂයේදී

Vauxhall විසින් මෙම වසර අගදී Crossland replace කරන chunky compact SUV එක සඳහා Frontera නම නැවත යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. එසේම අලුත් Frontera එක Crossland එකට වඩා විශාල වන අතර, මේ සඳහා electric powertrain option එකක් හඳුන්වා දීමටත් Vauxhall ආයතනය තීරණය කරලා තියෙනවා.

නමුත් original Frontera එක කියන්නේ 1991 සිට 2004 දක්වා generations දෙකක් පුරා අලෙවි වූ Land Rover Freelander එකේ මධ්‍යම ප්‍රමාණයේ SUV එකක් වන Isuzu MU හි Vauxhall version එක.Luton හි නිර්මාණය කළ පළමු Vauxhall SUV එක සාම්ප්‍රදායික five-door model එකක් ලෙස සහ short-wheelbase, two-door ආකාරයෙන්ද ලබා ගැනීමට හැකියාව තිබුණා.

හැබැයි අලුත් Frontera එක five-door five-seater එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙසේ නිර්මාණය කිරීමට හේතුව ලෙස Vauxhall සමාගම පවසන්නේ ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති ගනුදෙනුකරුවන්ට සහ පවුලේ සැමට මෙම රථය භාවිතා කිරීමට හැකි වීමයි. ඒ වගේම මෙයට functional features සහ හොඳ space එකකුත් ලබා දීලා තියෙනවා.

දැනට ලැබී තිබෙන ඉඟි අනුව නව Frontera රථයේ සෘජු ප්‍රතිවාදියෙකු ලෙස Dacia Duster නම් කර තිබෙනවා. ඉතින් Vauxhall නව Frontera රථය ආකර්ශනීය මිලකට ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. දැනට වාර්තා වුණු තොරතුරු අනුව බොහෝ විට මෙහි මිල පවුම් 20,000 සිට ආරම්භ වීමට නියමිතයි.

ඉතින් මේ තමයි Crossland හි replacement එක වෙනුවෙන් Vauxhall සමාගම නිර්මාණය කරන Frontera එකේ කතාව. මේ වගේ වාහන ලෝකයේ අලුත්ම තොරතුරක් Weekly News හරහා අපි ඔබට ගෙන එන්නම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger MSRT 3L V6 2024 for Sale

Ford Raptor Ranger MSRT 3L V6 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 33,800,000
4 days ago
Toyota Aqua S 2016 for Sale

Toyota Aqua S 2016

123,500 km, Gampaha
MEMBER
Rs 9,150,000
11 minutes ago
Mitsubishi Lancer Box 1982 for Sale

Mitsubishi Lancer Box 1982

225,000 km, Colombo
MEMBER
Rs 1,330,000
24 minutes ago
Kia Sportage 2012 for Sale

Kia Sportage 2012

176,860 km, Colombo
MEMBER
Rs 10,400,000
1 week ago
Kia Picanto 2016 for Sale

Kia Picanto 2016

150,000 km, Gampaha
MEMBER
Rs 6,300,000
26 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman