ඉන්ධන සඳහා QR ක්‍රමවේදය අහෝසියි

13 Sep, 2023   
ඉන්ධන සඳහා QR ක්‍රමවේදය  අහෝසියි

ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (සැප්තැම්බර් 01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉන්ධන පෝලිම් අවම කිරීමේ අරමුණෙන් බලශක්ති අමාත්‍යාංශය හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය 2022 අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වුණා.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda City RS TURBO VTEC 2025 for Sale

Honda City RS TURBO VTEC 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 14,900,000
8 hours ago
Honda Vezel Z Package 2014 for Sale

Honda Vezel Z Package 2014

125,000 km, Gampaha
MEMBER
Rs 9,800,000
1 minute ago
Kia Sorento 2011 for Sale

Kia Sorento 2011

160,000 km, Colombo
verified MEMBER
Rs 10,600,000
2 weeks ago
Land Rover Discovery 4 Hse Luxury 3.0 2014 for Sale

Land Rover Discovery 4 Hse Luxury 3.0 2014

190,000 km, Colombo
verified MEMBER
Rs 24,500,000
20 minutes ago
Toyota Land Cruiser Sahara V8 Cygnus 2007 for Sale

Toyota Land Cruiser Sahara V8 Cygnus 2007

170,000 km, Colombo
verified MEMBER
Rs 24,500,000
21 minutes ago
+ Post an ad on ikman