Ford Gaming-Inspired Transit Trail Van එකක් එළිදක්වයි

30 Oct, 2023   
Ford Gaming-Inspired Transit Trail Van එකක් එළිදක්වයි

Games play කරන්න කවුද අකමැති? හැබැයි van එකක් gaming room එකක් වෙලා තියෙනවා මීට කලින් දැකලා තියෙනවද?
Ford ආයතනය විසින් Transit Trail Van එකේ special “Gamer Van” version එකක් නිෂ්පාදනය කරමින් සිටින බව වාර්තා වෙනවා. මේ van එක ඇතුළේ couch එකක්, desk එකක් වගේම gaming equipment රාශියක් අන්තර්ගත වෙනවා.
ඉතින් අද CarsGuide අපි ඔබට කියන්නේ Ford Gaming-Inspired Transit Trail Van එක ගැනයි.

අපි ඕනේ තරම් දැකලා තියෙනවා off-roading යන්න, camping කරන්නම design කරපු van. ඉතින් ඒ van ඇතුළේ bedroom, bathroom සහ kitchen එකක් පවා තියෙනවා. හැබැයි Ford ආයතනය වෙනස්ම සැළසුම් කිහිපයක් එක්ක special-edition Transit Trail van එකක් නිෂ්පාදනය කරන්න තීරණය කරලා තියෙනවා. මේ “Gamer Van” එක ඇතුළේ gaming desk එකක්, couch එකක්, reactive cloud ceiling එකක් වගේම external gaming stations අපිට බලා ගන්න පුලුවන් වෙනවා.
Ford ආයතනයට අනුව නම් ඔබට අවශ්‍ය කරන ඕනෙම gaming සහ streaming equipment මේ රථය තුළ ඇතුළත් වෙනවා.
ඒ අනුව gaming PC එකක්, PlayStation 5, Xbox Series S, headphones සහ controllers ලබා දීලා ඇති බවයි සඳහන් වෙන්නේ.

කෙටියෙන්ම කිව්වොත් මේ Gamer Van එක lifted Transit van එකක් විදිහටත් හඳුන්වන්න පුලුවන්. මෙහිදී අපිට widened track එක, lifted suspension, all-terrain tires සහ standard all-wheel drive එකක් දැකගන්න පුලුවන්. මේ හැම Trail van එකක්ම Ford turbocharged 3.5-liter V-6 engine එකකින් තමයි බල ගැන්වෙන්නේ. එමඟින් 310 horsepower සහ 410 torque එකක් ලබා දෙනවා.

ඉතින් මේ තමයි Ford ආයතනය මගින් එළිදැක්වීමට නියමිත Ford Gaming-Inspired Transit Trail Van රථයේ කතාව.
මේ van එක පිළිබදව වගේම වාහන ලෝකයේ අලුත්ම තොරතුරු CarsGuide අපි ඉදිරියේදීත් රැගෙන ඒමට සූදානම්.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Corolla 2008 for Sale

Toyota Corolla 2008

166,000 km, Colombo
MEMBER
Rs 7,390,000
3 weeks ago
BMW 218i Gran coupe M sport 2024 for Sale

BMW 218i Gran coupe M sport 2024

4,000 km, Colombo
verified MEMBER
verified
Rs 30,000,000
5 days ago
BMW 520d GT MSPORT 2015 for Sale

BMW 520d GT MSPORT 2015

39,000 km, Colombo
MEMBER
Rs 26,800,000
3 weeks ago
Mercedes Benz E200 2016 for Sale

Mercedes Benz E200 2016

87,000 km, Puttalam
MEMBER
Rs 31,000,000
1 month ago
Suzuki Wagon R FX Safety 2024 for Sale

Suzuki Wagon R FX Safety 2024

4,000 km, Gampaha
verified MEMBER
verified
Rs 7,950,000
1 day ago
+ Post an ad on ikman