විද්‍යුත් වාහන ආනයනයට අදාළ යෝජනාවලට කැබිනට් අනුමැතිය

12 Sep, 2023   
විද්‍යුත් වාහන ආනයනයට අදාළ යෝජනාවලට කැබිනට් අනුමැතිය

දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ඊයේ (11) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණ කිහිපයක් ගෙන තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50ක අවම ආයෝජනයක් විදුලි වාහන (Electric Vehicles) සහ ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන (plug-in hybrid vehicles)එකලස් කිරීමේ කර්මාන්තය සඳහා යොදවනු ලබන ආයෝජකයින්ට බදු සහන සැපයීමට නියමිතයි.

500kw දක්වා බල ශ්‍රේණිගත කිරීමක් සහිත විදුලි වාහන, විදුලි ද්වි රෝද රථ සහ 3000cc දක්වා එන්ජින් ධාරිතාව සහිත ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සඳහා නවීන අර්ධ වශයෙන් එකට එකතු කරන ලද (Semi-Knockde – Down/SKD) කට්ටල ආනයනය කිරීමේදී CIF අගය මත ශුන්‍ය තීරුබදු (0%) ගාස්තුවක් පැනවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම සුදුසුකම් ලැබීමේ නිර්ණායක සම්පූර්ණ කරන ලද සමාගම් සඳහා රක්ෂණ සහ නැව් ගාස්තු සහිත වටිනාකම අමෙරිකානු ඩොලර් 30,000 නොයික්මවූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහනයක් රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනය කිරීමට අවසර ලබාදීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

 

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Discovery 4 HSE 2015 for Sale

Land Rover Discovery 4 HSE 2015

70,000 km, Gampaha
MEMBER
Rs 36,500,000
7 minutes ago
Tata Safari 2005 for Sale

Tata Safari 2005

97,000 km, Gampaha
verified MEMBER
Rs 1,590,000
6 days ago
Honda CRV RE 2 2011 for Sale

Honda CRV RE 2 2011

104,000 km, Gampaha
MEMBER
Rs 8,785,000
2 weeks ago
Mitsubishi Lancer c12 1987 for Sale

Mitsubishi Lancer c12 1987

10,000 km, Colombo
MEMBER
Rs 1,150,000
17 minutes ago
Suzuki Swift 2006 for Sale

Suzuki Swift 2006

140,000 km, Puttalam
MEMBER
Rs 4,350,000
1 week ago
Auto Parts for saleikman logo
Japan Tire 175/70/14 for Sale

Japan Tire 175/70/14

MEMBER
Rs 40,000
8 minutes ago
Celerio Dicky Door for Sale

Celerio Dicky Door

MEMBER
Rs 15,000
14 minutes ago
Helmet for Sale

Helmet

MEMBER
Rs 2,450
24 minutes ago
Honda Alloy wheel center hub caps for Sale

Honda Alloy wheel center hub caps

verified MEMBER
verified
Rs 5,000
26 minutes ago
+ Post an ad on ikman