අලුත් කළ නොහැකි රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර

21 Aug, 2024   
අලුත් කළ නොහැකි රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර

අලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර තිබේ. වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ ය.

ඒ අනුව, අලුත් කළ නොහැකි බර වාහන රියැදුරු බලපත්‍ර ලක්ෂ 11ක පමණ තොගයක් මේ වසර අවසන් වීමට පෙර අවලංගු කෙරෙන බව ඔහු පැවසුවේ ය.

එම රියැදුරු බලපත්‍ර ලාභීන්ට සහන කාලයක් තුළ නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සිදුකළ යුතුයි.

ඒ සඳහා ඔවුන් නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දීම ද කළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

මීට අමතරව, අලුත් කළ නොහැකි සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10ක බලපත්‍ර ද, ඉදිරියේදී අවලංගු කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ ය.

Similar News


3 comments

  1. The authorities should call for non-renewable driver license in a cronological order without causing all 1.1 million to linger in long queues simultaneously. For example, they can go by the licence number or date of issue in blocks causing minimum inconvenience to public.

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota IST FL Grade 2003 for Sale

Toyota IST FL Grade 2003

136,600 km, Colombo
MEMBER
Rs 4,975,000
3 weeks ago
Toyota Prius Anniversary G Grade 2007 for Sale

Toyota Prius Anniversary G Grade 2007

178,000 km, Colombo
MEMBER
Rs 6,500,000
1 day ago
Bajaj Qute 2019 for Sale

Bajaj Qute 2019

40,000 km, Batticaloa
MEMBER
Rs 1,175,000
8 minutes ago
Suzuki Liana 2003 for Sale

Suzuki Liana 2003

171,000 km, Kalutara
MEMBER
Rs 3,250,000
15 minutes ago
Mitsubishi L200 2020 for Sale

Mitsubishi L200 2020

61,000 km, Gampaha
MEMBER
Rs 25,000,000
15 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman