නව 2024 Peugeot e-3008 හට bold coupe look එකක්

12 Oct, 2023   
නව 2024 Peugeot e-3008 හට bold coupe look එකක්

Peugeot e-3008 කියන්නේ, French brand එකේ first model එක. මේ මඟින් වසරකට මෝටර් රථ මිලියන දෙකක් නිෂ්පාදනය කරනවා. e-3008 හී 1st Generation එකේ සිට, එහි bodystyle එක වෙනස් කළ අතර, 2nd generation එකේ සාර්ථකත්වය හේතුවෙන්, නව e-3008 මෑත කාලීනව Peugeot 408 වෙතින් bold fastback design එකක් ලබා ගෙන තිබෙනවා. ඉතින් අද CarsGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ, 2024 Peugeot e-3008 ට හිමි වුණු, bold coupe look එක ගැන.

මේ model එකට තත්පර 6.4 ක කාලයක් තුළදී 0 සිට 62 km/h දක්වා යන්න හැකියාව තිබෙනවා. Drag coefficient එක 0.28 ලෙස පවත්වා ගැනීමට ඉඩ ලබා දෙන aerodynamic කාර්යය පමණක් නොව, new heat pump එක, cooling system එක සහ ටයර් වල ඝර්ෂණය අඩු කරන bearing හරහා e-3008 ට උපරිම efficiency එකක් ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා.

නව e-3008, එය replace කළ මෝටර් රථයට වඩා සුළු වශයෙන් විශාල වන අතර coupé-esque roof එක හේතුවෙන් compact appear එකක් මෙයට ලැබී තිබෙනවා.
මෙහි ඉදිරි පස ඇති e-3008 model name එක, glasshouse එකේ internally mounted window සහ rear floating spoiler එක නිසා, visual transformation එකෙන් එහාට ගිය new design එකක් දකින්න ලැබෙනවා.

එමෙන්ම මෙහි interior එක සඳහා Peugeot’s i-Cockpit හී නවතම version එකක් වන driver display එක සහ central infotainment විදිහට 21 inch curved LED screen එකක් හඳුන්වා දී තිබෙනවා. මීට අමතරව e-3008 ට 10 inch වන standard separate displays දෙකක් ලැබෙනවා.

මෙම මෝටර් රථයේ කොතැනකවත් chrome භාවිතා කර නොමැති අතර interior එක සඳහා Fabric සහ Aluminium යොදාගෙන තිබෙනවා. Eco, Normal සහ Sport මෙහි ඇති driving modes අතරට ඇතුළත් වන අතර e-3008 හී ඇති new suspension එක සහ dynamic roadholding හේතුවෙන් හොඳ comfort එකක් ලබා දීමේ හැකියාව තිබෙනවා.

ඉතින් මේ විදිහට වාහන වල අලුතෙන්ම සිදු වන වෙනස්කම් ඇතුළු, ලෝකෙම තිබෙන වාහන සම්බන්ධ අලුත් විස්තර, ඉදිරියටත් CarsGuide තුළින් ඔබට දැන ගන්න පුළුවන්.

 

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio G Superior 2013 for Sale

Toyota Premio G Superior 2013

186,000 km, Kalutara
MEMBER
Rs 12,200,000
2 weeks ago
Suzuki Spacia Custom XS Turbo 2023 for Sale

Suzuki Spacia Custom XS Turbo 2023

4,800 km, Colombo
MEMBER
Rs 10,250,000
42 seconds ago
Toyota Aqua 2016 for Sale

Toyota Aqua 2016

86,000 km, Kandy
verified MEMBER
Rs 8,199,990
2 minutes ago
BMW 530e M Sport 2017 for Sale

BMW 530e M Sport 2017

90,000 km, Colombo
MEMBER
verified
Rs 30,000,000
1 week ago
Audi A4 S Line 2019 for Sale

Audi A4 S Line 2019

22,000 km, Gampaha
verified MEMBER
Rs 23,000,000
4 minutes ago
Auto Parts for saleikman logo
Honda Fit GP5 Dual Clutch for Sale

Honda Fit GP5 Dual Clutch

verified MEMBER
verified
Rs 135,000
10 minutes ago
Honda grace Dual clutch for Sale

Honda grace Dual clutch

verified MEMBER
verified
Rs 135,000
21 minutes ago
+ Post an ad on ikman