වාහනය modify කිරීමෙන්, value එක වැඩි වෙනවාද? අඩු වෙනවාද?

22 Jan, 2024   
වාහනය modify කිරීමෙන්, value එක වැඩි වෙනවාද? අඩු වෙනවාද?

වාහන කියන්නේ අද වෙනකොට ගොඩක් මිල අධික දෙයක්. වාහනයක් modify කරනවා කියන්නේ අපි ඒක අපිට කැමති විදිහට ලස්සනට හදා ගන්නවා කියන එක. Customize කරපු වාහනයක් ගන්න නම් ලොකු ගාණක් යනවා. ඒ වගේම සමහරක් වෙලාවට අපි කැමතියි sporty look එකක් තියෙන වාහනයකට. ඒ වගේ වාහනයක් ගන්නත් ලොකු මුදලක් ඕනේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ සාමාන්‍ය වෙළදපොලේ තියෙන වාහනයක් අරගෙන කැමති විදිහට modification කරගන්න එක. ඉතින් ඒ විදිහට අපි modify කළාට පස්සේ අපේ අවශ්‍යතාවයන් නිසා සමහරක් විට වාහනය විකුණන්න ඉඩ තියෙනවා. අද CarsGuide අපි කියන්න හදන්නේ එහෙම වාහනයක් modify කරන එක ගැණුම්කරුට බලපාන්නේ කොහොමද ඒ වගේම වාහනය modify කිරීමෙන් value එක වැඩි වෙනවද අඩු වෙනවද කියලා. ඉතින් මේ දේ වාහනය modify කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම modify කරපු වාහනයක් මිලදී ගන්න ඉන්න අයටත් ගොඩක් වැදගත් වෙයි.

Performance modifications ගැන බලන්න

වාහනයේ performance වැඩි කරන modifications වාහනයේ වටිනාකම වැඩි කරනවා. ඒත් ගැණුම්කරුවන් මෙම modifications නිසි ආකාරයට හරි components දාලාද හදලා තියෙන්නේ කියලා සැලකිලිමත් විය යුතුයි. modifications කරලා hard use කරලා නම් ගොඩක් වෙලාවට එන ලෙඩ හදාගන්න අමාරුයි. මොකද car එකේ stock configuration එකට වඩා වැඩි spec එකකට ඔබ tolerance එක push කරන නිසා, මේක මඟින් hard use කරලා තියෙනවා කියලා නිගමනය කරනවා. සමහර performance modifications තුළින් වාහනයේ service interval එක short වෙනවා ඉතින් ඒ නිසා ඔයාට වාහනය විකුණන එක තරමක් අපහසු කාර්යයක් වෙන්න පුළුවන්.

අලංකාරය වැඩි කරන modifications ගැන බලන්න

මේ මඟින් මෝටර් රථය කැපී පෙනෙනවා වගේම වාහනය ගැණුම්කරුවෙක්ට දෙන්න පුළුවන් හැකියාවත් වැඩියි. ඒත් කෙනාගේ කැමැත්ත එක්ක මේ දේ වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට මේ දේ සිත් ඇඳ ගන්නා සුළු modification එකක් වුණත් තවත් කෙනෙකුට එය සිත් ඇඳ ගන්නා සුළු නොවෙන්න පුළුවන්.

Special needs Modifications ගැන බලන්න

ශාරීරික ආබාධ සහිත රියදුරන්ට පහසු වෙන විදිහට කරන ලද modifications තමයි special needs කියන්නේ , මේ විදිහට ආබාධයකට ලක් වුණු කෙනෙක්ගේ වාහනයක් සාමාන්‍ය ගැණුම්කරුවෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වාහනයේ විකුණුම් වටිනාකමට නැවත බොහෝ දේ එකතු කරන්න බැරි නිසා. ඒත් අබාධයකට ලක් වුණු ගැණුම්කරුවෙකුට වාහනයේ වටිනාකම සැලකිය යුතු ලෙස වැඩි කරන්න මේ මඟින් හැකි වෙනවා. ඒ වුනාට අපි recommend කරන්නේ මේ වගේ modifications back to original revert කරන්න පුලුවන් විදහට කරන එක.

ගුණාත්මකභාවය ගැන බලන්න

Modifications වල ගුණාත්මකභාවය සහ Original product එක වාහනයේ වටිනාකමට බලපානවා. Original manufacturer හරි අලෙවියෙන් පස්සේ
හොඳ කොටස් භාවිතයෙන් හොඳින් ක්‍රියාත්මක කරන ලද modifications වාහනයේ වටිනාකම වැඩි කරන්න වැඩි ඉඩක් තියෙනවා. ඒ වගේම ගුණාත්මකභාවය අඩු modifications වාහනයක තියෙන වටිනාකම අඩු කරන්නත් හේතුවක් වෙනවා.

Financing ගැන බලන්න

ඔයා අවධානය දෙන්න ඕනේ තවත් වැදගත් දෙයක් වෙන්නේ financing. ඉතින් සමහර මුල්‍ය ආයතන නවීකරණය කරන ලද වාහන සඳහා වාහන ණය ලබා දීමට අකමැති වෙන්න පුළුවන්. ඉතින් ගැණුම්කරුට financing අවශ්‍ය නම් modifications මඟින් වාහනයක් විකිණීම අපහසු කාර්යයක් වෙන්න පුළුවන්.

මේ දේවල් තමයි වාහනයක් modify කරන එකෙන් වාහනයක value එක වැඩි වෙනවාද? අඩු වෙනවාද? කියලා තීරණය කරන්නේ. ඉතින් ඔයත් වාහනය modify කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න දැන් ඔයාටත් පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Yaris Cross HEV 2025 for Sale

Toyota Yaris Cross HEV 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 22,500,000
3 weeks ago
Peugeot 5008 GT 2019 for Sale

Peugeot 5008 GT 2019

41,000 km, Gampaha
MEMBER
Rs 22,000,000
8 seconds ago
Suzuki Swift RS 2017 for Sale

Suzuki Swift RS 2017

80,000 km, Colombo
MEMBER
Rs 8,600,000
2 weeks ago
Nissan Sunny EX saloon FB 15 2000 for Sale

Nissan Sunny EX saloon FB 15 2000

181,000 km, Anuradhapura
MEMBER
Rs 4,500,000
18 seconds ago
Tata Nano 2011 for Sale

Tata Nano 2011

108,000 km, Colombo
MEMBER
Rs 1,800,000
4 days ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
2 weeks ago
+ Post an ad on ikman