පෙට්‍රල් engine වලට වැඩිපුරම බලපාන engine flooding ගැන කතා කරමු

02 Aug, 2024   
පෙට්‍රල් engine වලට වැඩිපුරම බලපාන engine flooding ගැන කතා කරමු

Common folk have had this question for quite a while since the inception of petrol cars where they continuously debated on how exactly it happens or why it happens while some paid no interest at all as long as they got from point A to B. This issue nowadays however is an ever so reducing problem with our cars being updated with advanced ECU’s every year. In modern day this scenario is rare since fuel is injected into the combustion chamber using electronic fuel injection. However, the chances aren’t exactly zero so we’ll explore everything related to engine flooding

What exactly is engine flooding

It’s actually quite literally how it sounds and what it means by flooding. An internal combustion engine needs a spark , fuel and air. A mismatch in the ratio or timing of those three factors causes your engine to misbehave. In this an excess of fuel ,flooding the combustion chamber essentially drowns it creating a poor combustion reaction or in some cases none at all.The air fuel mixture is the key ingredient in making an efficient combustion and hindrance to this fuel ratio would cause an engine flooding.

Are diesel engines in this conversation

Although diesel engines lack the spark of the essential combustion trinity like in petrol engines it still maintains a constant air fuel mixture under harsh pressure. An imbalance to this ratio caused by the excess of fuel within the combustion chamber would lead to the same result with a mismatched combustion or no thermal reaction at all.

How exactly does a flood happen

From the point of firing up your car there are a several few instances where your car could diagnose engine flooding

Excessive accelerator pumps

Upon firing up the car, pumping the accelerator pedal excessively would cause the chamber to fill up with unburnt fuel.This is the contradicting factor where in old manual cars drivers used to pump the gas pedal as they were firing up to create a quick start up, where it was done right, it worked.
The Cold weather

Certainly not going to be a cause in almost the entire country of Sri Lanka is the cold, As it affects the ability of fuel to be in gaseous state, it cools down the fuel to condense back to liquid state creating an excess of liquid within the combustion chamber.

Sensor Issues

A faulty oxygen sensor could send inaccurate information to the ECU resulting in an imbalance of the ratio for the air fuel mixture leading to an engine flood.

Ignition System faults

Mistimed or burnt out spark plugs,ignition coils or components of the ignition system could leave an excess of unburnt fuel which will result in a flood over time.

Fuel pump faults

A Misinput from the fuel pump or the fuel pump regulator through the fuel lines would also have the same impact, taking part in engine flooding

Off and On – an unexpected cause

A continuous streak of starting your car and turning it off again could cause engine flooding as well. Everytime your key is in ignition you fuel gets primed and pumped to the spray nozzles, a continuous motion of these actions would result in engine flooding

Symptoms of a flooded engine

An overwhelming smell of gasoline

Your ECU decides how much fuel is primed in each situation before it’s released in the chamber ensuring maximized combustion.However an overwhelming odor of gasoline suggests that a certain bit of unburnt fuel vapor is leaving the combustion chamber.

Longer ignitions till start

If you happen to notice that your ignitions take much longer than expected or an average to your car it could suggest that the spark has a difficult time providing enough energy for an excess amount of fuel, resulting in a longer ignition cycle.

Misfiring and Flooding equilibrium

Although in most cases misfiring is caused by engine flooding this reaction works both ways in a reversible result.The other component in the chamber which is air in mismatched ratios could cause misfires.These misfires lead to unburnt fuel during combustion.Meaning your misfires could either be a sign of your blown spark plugs,fuel pump or in this case your engine being flooded

Now that you’re certified experts on the field of engine flooding feel free to take the matter to your petrol head conversations discussing causes,symptoms and suggested repairs.

“Engine flooding” ඇත්තටම මොකක්ද මේ? මේකෙන් මොනවද වෙන්නේ? ගොඩක් modern car engine වල computer එකෙන් control වෙන fuel injection system එකක් තියෙන නිසා, engine එකට අවශ්‍ය ප්‍රමාණයට වඩා fuel වැඩි නොවෙන බව සහතික කරන්න ඒක උදව් වෙනවා. අන්න ඒ නිසා, modern cars වල engine flood වෙන්න තියෙන ඉඩකඩ නම් ගොඩක් දුරට අඩුයි. හැබැයි, modern cars වල engine වුණත් flood වෙන්න බැරි කමක් නැහැ. හැබැයි මේ engine flooding වැඩිපුරම බලපාන්නේ, පෙට්‍රල් engine වලට. ඉතින් අද අපි CarsGuide තුළින් කතා කරන්නේ, මෙන්න මේ engine flooding ගැන.

Engine එක flood වෙලා කියන්නේ මොකක්ද?

කෙටියෙන් කිව්වොත් engine එකක් flood වෙලා කියලා අදහස් කරන්නේ, engine එකේ දහන කුටියේ අධික ඉන්ධන ප්‍රමාණයක් තිබීම නිසා, engine එක start කිරීම අපහසු වීමයි. ඒ වැඩිපුර තියෙන fuel මඟින් ignition එක සඳහා අවශ්‍ය fuel සහ air mixture එක වළක්වනවා. ඒ කියන්නේ, engine එක flood වෙලා නම්, engine එක smooth විදිහට start වීමේදී ගැටළු ඇති කරනවා.

ඩීසල් engine flood වෙන්න පුළුවන්ද?

පෙට්‍රල් engine වලට සාපේක්ෂව ඩීසල් engine වෙනස් විදිහට හදලා තිබුණත්, engine එකේ දහන කුටිය අධික ලෙස ඉන්ධන වලින් පුරවලා තියෙනවා නම්, engine එක start කරනකොට, නැත්නම් පෙට්‍රල් මෝටර් රථයක ක්‍රියාත්මක වෙන විදිහටම ඒක ක්‍රියාත්මක කරනකොට ගැටළු ඇති වෙනවා. ඒ කියන්නේ, ඩීසල් engine වුණත් flood වෙන්න පුළුවන්.

Engine එකක් flood වෙන්නේ කොහොමද?

Car එක start කිරීමේ ඉඳලා, engine එක flood වෙන්න යම් යම් හේතු බලපානවා. අපි දැන් ඔබට කියන්නේ ඒ හේතු මොනවද කියලා.

Accelerator එක pump කිරීම

Car එක start කරනකොට accelerator pedal එක pump කිරීමෙන් දහන කුටියට අධික ලෙස ඉන්ධන ඇතුල් කරන්න පුළුවන්. එතකොට engine එක ignite වෙන්න අපහසු වෙනවා.

සීතල කාලගුණය

ඔබේ වාහනය අධි ශීත උෂ්ණත්ව වලදී start කිරීම, ඉන්ධන වාෂ්ප බවට හැරවීමේ හැකියාවට බලපානවා. එතකොට වෙන්නේ, දහන කුටිය තුළ වැඩි liquid එකක් එකතු වෙලා, engine එක start කරන්න අපහසු වෙන එක. ඒ කියන්නේ, engine flood එකක්.

Sensor issues

දෝෂ සහිත Oxygen sensor එකක් engine control unit එකට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි fuel ප්‍රමාණයක් දහන කුටියට ලබා දෙන්න හේතු වෙන්න පුළුවන්.

Ignition system එකේ issues

දෝෂ සහිත spark plugs, ignition coils හෝ වෙනත් ignition system components දහන කුටියේ නොදැවුණු ඉන්ධන එකතු වෙන්න හේතු වෙන්න පුළුවන්.

Fuel system එකේ ගැටළු

Fuel pump එක, fuel pressure regulator එක හෝ fuel lines සමඟ තියෙන ගැටළු නිසා, ඉන්ධන අධික ලෙස දහන කුටියට ඇතුල් වෙනවා. ඉතින් ඒ නිසා මේ හරහාත් engine එක flood වෙන්න පුළුවන්.

ඇනහිටීම හෝ නැවත start කිරීම

Engine එකක් ඇනහිටලා තියෙන වෙලාවක සහ නැවත start කරනකොට, දහන කුටිය තවමත් ඉන්ධන වලින් පිරිලා තියෙන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසාත් engine එක flood වෙනවා.

Engine flood එකක් වුණොත් ලැබෙන ඉඟි මොනවද?

Gasoline odor එකක් ඇති වෙනවද?

පොඩ්ඩක් බලන්න gasoline smell එකක් එනවද කියලා. ගොඩක් වෙලාවට engine එක නිසි විදිහට ක්‍රියාත්මක වෙනකොට නම්, කිසිම gasoline smell එකක් දැනෙන්නේ නැහැ. වාහනයේ engine එක හරිම විදිහට වැඩ කරනවා නම්, engine එක fuel burn කරන rate එකට තමයි, fuel system එක මඟින් fuel ලබා දෙන්නේ. ඒ කොහොම වුණත් flooded engine එකක් තුළ fuel ඉතා වේගයෙන් පිටතට එන අතර, ඒවා burn වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට fuel burn නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට, ඔබ වාහනය start කරන්න try කරන අවස්ථා වලදී, ඒක සාර්ථකව start නොවෙනකොට නම්, gasoline smell එකක් දැනෙනවා නම් එක ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ වාහනය start කරනකොට gas ගඳ සුවඳක් දැනෙනවා නම්, අන්න ඒක නම් වාහනයේ engine එක flood වෙලා තියෙන බවට දෙන ඉඟියක් වෙන්න පුළුවන්.

වාහනය නැවත start කරන එකේ ගැටළුවක්ද?

හිතන්න, ඔබ වාහනය start කරලා ටික වෙලාවකට පස්සේ, ඒක ක්‍රියාවිරහිත කළා කියලා. ඊට පස්සේ ඒක නැවත start කරනකොට, තරමක් අපහසු වෙන්න පුළුවන්. මේ වගේ ගැටළුවක් තියෙන වාහනයක engine එක flood වෙලා තියෙන්න පුළුවන්. මෝටර් රථයක් start කරන්න උදව් කිරීමට, engine එකට අමතර fuel එවනවා. ඒ කොහොම වුණත් extra fuel burn කිරීම සඳහා, මෝටර් රථය ලොකු time එකක් ධාවනය කරන්න ඉඩ දෙන්නේ නැත්නම්, ඒ fuel burn නොවී engine එක තුළම පවතිනවා. ඉතින් මේ හරහාත් ඔබට engine එක flood වෙලා කියලා දැන ගන්න පුළුවන්.

Misfiring මගින් අර්ධ දහනය වීම

Engine එක misfire වූ විට දහනයට අවශ්‍ය නිවරදි Petrol සහ oxygen මිශ්‍රණයේ අනුපාතය අඩවල් වෙයි. එවිට දහනය නොවී ඉතිටිවන්නා වූ petrol දහන කුටියෙහි ඉතිරි වී engine එකෙහි සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාදා වෙමින් engine එක flood කරයි

මේකට තමයි engine flooding කියන්නේ. අපි අද ඔබට කිව්වේ, engine flood එකක් කියන්නේ මොකක්ද, ඒකට බලපාන හේතු මොනවද, engine flood එකක් බව හඟවන ඉඟි මොනවද කියන දේවල් ගැන. ඉතින් මීට පස්සේ ඔබට පුළුවන්, ඔබේ වාහනයේ engine එකත් flood වෙලා නම්, ඒ ගැන හරියටම දැන ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R FX 2017 for Sale

Suzuki Wagon R FX 2017

79,545 km, Colombo
MEMBER
Rs 6,550,000
16 seconds ago
Nissan Cefiro 2001 for Sale

Nissan Cefiro 2001

110,000 km, Kalutara
MEMBER
Rs 3,375,000
1 week ago
Suzuki Wagon R Stingray 2019 for Sale

Suzuki Wagon R Stingray 2019

67,000 km, Gampaha
MEMBER
Rs 7,175,000
2 days ago
Honda Vezel 2015 for Sale

Honda Vezel 2015

127,000 km, Gampaha
MEMBER
Rs 11,000,000
1 minute ago
Nissan Juke 2020 for Sale

Nissan Juke 2020

30,000 km, Kalutara
MEMBER
Rs 14,500,000
6 minutes ago
Auto Parts for saleikman logo
Volvo S40 Gas Shock Absorber ( Front ) for Sale

Volvo S40 Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 9,985
1 minute ago
Toyota Aqua Japan Kyb Shock Absorber for Sale

Toyota Aqua Japan Kyb Shock Absorber

verified MEMBER
verified
Rs 16,820
2 days ago
141 Axio Front Bumper for Sale

141 Axio Front Bumper

verified MEMBER
Rs 30,000
8 minutes ago
Toyota 2018 Premio 260 for Sale

Toyota 2018 Premio 260

verified MEMBER
verified
Rs 75,000
16 minutes ago
+ Post an ad on ikman