මෝටර් රථයට touch-up spray paint apply කරමු

29 May, 2024   
මෝටර් රථයට touch-up spray paint apply කරමු

ඔබේ වාහනයට touch-up paint apply කරන්න සහ එයට professional look එකක් ලබා ගන්න paint spray එකක් භාවිතා කරන එක ඒ තරම් අමාරු නැහැ. හැබැයි ඉතින් ඒකට අනුගමනය කරන්න ඕන දේවල් තියෙනවා. මේ හරහා ඔබේ වාහනයේ සීරීම් තියෙනවා නම්, ඒවා ඔබටම repair කර ගන්න පුළුවන්. එහෙනම් අපි අද බලමු, ඔබේ මෝටර් රථයටත් touch-up spray paint apply කරන්නේ කොහොමද කියලා. CarsGuide අපි ඔබට ඒ ගැන කියන්නම්.

හොඳ car paint එකක් සොයා ගන්න

මුලින්ම ඔබ කරන්න ඕනේ car paint එකක් හොයා ගන්න එක. පොඩ්ඩක් හොයලා බලලා හොඳ car paint එකක් තෝරාගන්න ඔබ වග බලා ගන්න ඕනේ.

Color match එක බලන්න

Car එකේ spray paint apply කරන්න කලින් වාහනයේ hidden part එකේ spray paint එක apply කරන්න. ඊට පස්සේ, paint එක dry වෙන්න ඉඩ හරින්න.

නිවැරදි painting conditions තෝරාගන්න

ඔබට මේකෙන් හොඳම results ගන්න නම්, humidity එක අඩු ස්ථානයක් තෝරාගන්න. ඊට පස්සේ සෘජු හිරු එළිය වළක්වන්න, වාහනය cover කරන්න. සාමාන්‍යයෙන් 20°C-22°C ක temperature range එකක තියෙනවා නම් ඒක හොඳයි.

වාහනය සූදානම් කරන්න

Com-Paint Wash සහ wax මඟින් touch up කරන්න අවශ්‍ය ප්‍රදේශය clean කරන්න. දැනට තියෙන auto paint එක rusty සහිත නම්, ඒ traces ඉවත් කරගෙන ඉන්න. ඒවා සම්පූර්ණයෙන් ඉවත් කරන්න, sandpaper භාවිතා කරන්න.

Com-Fill scratch filler යොදන්න

Paint එක scratch වුණු ඕනම ස්ථානයකට Com-Fill scratch filler යොදන්න. එතනදි Com-Fill scratch filler ඉතා තුනී layers භාවිතා කරලා විනාඩි 30 ක් පමණ dry කරන්න.

Com-Paint Spray හි base coat එක apply කරන්න

මෙතනදි paint එක apply කරනකොට තුනී විදිහට paint කරන්න වග බලා ගන්න. එකක් මත එකක් එන විදිහට සහ එක coat එකක් දාලා, විනාඩි 5 ක් විතර ඉඳලා අනිත් coat එක apply කරන්න.
මේක පරිස්සමින් සහ ඉවසීමෙන් කරන්න ඕන දෙයක්.

Shine වීමට Com-Merge Finish Solvent භාවිතා කරන්න

Paint එක apply කළාට පස්සේ විනාඩි 15 ක් විතර ඒක තියන්න. ඊට පස්සේ, double area එකේ Com-Merge භාවිතා කරන්න.

Com-Cut භාවිතා කරන්න

Paint එකේ original color එක සහ shine එක නැවත ලබා ගන්න තමයි, Com-Cut භාවිතා කරන්නෙ. මේක යොදන්න ඕනේ පැය 24 කට පස්සේ. එතනදි මෘදු රෙදි කැබැල්ලකින් තමයි apply කරන්න ඕනේ. ඊළඟට තෙත රෙදි කැබැල්ලක් අරගෙන අතින් පොඩි pressure එකක් යොදලා rub කරන්න. ඊට පස්සේ පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දමන්න.

ඔන්න මේ විදිහට තමයි ඔබේ මෝටර් රථයට touch-up spray paint apply කරන්නේ. ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. මේක කරන්නේ කොහොමද කියලා අද අපි කියපු නිසා ඔබටත් පුළුවන් try කරලා බලන්න. ඒ වගේම වාහනයට touch-up spray paint apply කරන්නේ කොහොමද කියලා, අද අපි ඔබට කියපු දේවල් ඔබ දන්න කියන අය එක්කත් share කරගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger 2.0L Bi-Turbo Diesel 2025 for Sale

Ford Raptor Ranger 2.0L Bi-Turbo Diesel 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 34,500,000
2 weeks ago
Suzuki Wagon R Stingray Hybrid 2018 for Sale

Suzuki Wagon R Stingray Hybrid 2018

75,000 km, Colombo
verified MEMBER
Rs 7,600,000
1 minute ago
Nissan Clipper 2017 for Sale

Nissan Clipper 2017

83,525 km, Gampaha
MEMBER
Rs 5,750,000
2 minutes ago
Toyota IST 2009 for Sale

Toyota IST 2009

150,000 km, Gampaha
MEMBER
Rs 7,300,000
1 week ago
Toyota Corolla AE81 HB 1985 for Sale

Toyota Corolla AE81 HB 1985

21,000 km, Kurunegala
MEMBER
Rs 1,100,000
7 minutes ago
Auto Parts for saleikman logo
Suzuki Alto LXI (Shell) for Sale

Suzuki Alto LXI (Shell)

verified MEMBER
verified
Rs 5,800
2 minutes ago
BMW E60 Head Light Switch for Sale

BMW E60 Head Light Switch

verified MEMBER
verified
Rs 25,000
48 minutes ago
Prius ZVW30 fuel pump with floater for Sale

Prius ZVW30 fuel pump with floater

verified MEMBER
Rs 18,000
1 hour ago
Honda Vezel GP5 Grace Smart Keys for Sale

Honda Vezel GP5 Grace Smart Keys

verified MEMBER
Rs 10,000
1 hour ago
+ Post an ad on ikman