External combustion engine එක ගැන කතා කරමු

30 Aug, 2024   
External combustion engine එක ගැන කතා කරමු

The Underdog – External Combustion engine

If you’ve been out and about the cars guide website, you would have gained a fair bit of knowledge on cars engines. Enough for you to chat up some of your petrol head associates. But have you heard of External combustion engines? You would have heard of the internal combustion engine in the front end of your car but do you know where an external combustion engine is used.

Two main engine types

When considering fuel combustion engines we can categorize our itinerary into two criterias one being internal combustion engines and the other external combustion engines.
In comparison to internal combustion engines the efficiency of external combustion engines is considerably low.Therefore we see a minimal use case for external combustion engines with fewer possible use cases.

Things you should know about an external combustion engine

The efficiency of a piece of machinery is calibrated with the work done by the said machinery.Engines have a relatively high work rate compared to other power generating systems. In the scenario of external combustion engines the combustion happens outside said chamber or workload enforcer as the name suggests. In theory it creates heat using fuel to change the state of water to steam which creates a relatively higher pressure within a closed system.The steam creates the movement while eventually condensation of the steam results in reformation of water molecules although the efficiency depends solely on the contraption and engineering involved. It’s difficult to say that all the water that vaporizes is then condensed even in perfect conditions . However we can assume a fairer percentage is converted for the said reactiion which in itself is a cyclic process.

Why would you use an external combustion engine

The classic example of this use case is the steam engine. The engineering of this engine can be demonstrated in smaller structures as well as in larger structures.Best example of said larger structure is within trains . A steam engine within a train uses coal to to keep going and create steam which in turns creates the higher pressure differential within the vapour chamber which is water converted to rotational motion.

Are there different types of external combustion engines

We can sort out two different types of external combustion engines which can be named as single phase external combustion engines and dual phase external combustion engines.

In single phase external combustion engines the fluid exists in either liquid or steam form for its functionality and does not change states depending on the use case while on the other hand dual phase external combustion engines use a fluid that exists in both states in an ideal scenario switching between the two in the case of heating up and cooling down creating an efficient cyclic process.

What are the key components of an external combustion engine

Heat source – To keep the engine pressurised there must be an external heat source working around the clock whether it be coal or any other form

Mechanical system – There must be a mechanical system efficient enough to convert this form energy into mechanical energy using intricate mechanical systems

Cooling System – A cooling system is required in order to cool down the working fluid whether it is at a higher temperature or in a different state to keep the cyclic process going on. Without it, the external combustion engine would not have any working fluid to work with.

Now you know the intricacies of an external combustion engine so that you can have one up the petrol heads that only consider the internal combustion engine as a viable option.

වාහන ගැන කතා කරන්න ගත්තම, කෙළවරක් නැතුව අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි වාහනයක engine එකත්. මෙතනදි විවිධ වර්ගයේ engine තියෙනවා කියන්න ඔබ දන්නවා. ඒ අතරින් මොකක්ද මේ external combustion engine එක කියන්නේ? External combustion engine එකෙන් මොනවද වෙන්නේ? මේ Article එකෙන් ඔබට ඒ හැම දෙයක් ගැනම දැන ගන්න පුළුවන්. මොකද අද අපි CarsGuide තුළින් ඔබට කියන්නේ, external combustion engine එක ගැනයි.

ප්‍රධාන engine වර්ග මොනවද?

Fuel භාවිතා කරලා වැඩ කරන engine ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි internal combustion engine. ඒ කියන්නේ, අභ්‍යන්තර දහන engine. එතකොට දෙවෙනි එක, අපි අද කතා කරන external combustion engine. ඒ කියන්නේ බාහිර දහන engine.

External combustion engine වල efficiency එක ගොඩක් අඩුයි. ඒ හින්දා අපිට මේ external combustion engine දකින්න ලැබෙන්නේ, අඩුවෙන්. අපිට නිතරම දකින්න පුළුවන් වෙන්නේ, internal combustion engine.

External combustion engine එක ගැන දැන ගත යුතු දේවල්

ඉංජිනේරු ලෝකයේ ගොඩක් power generation systems වල මේ engine එක සැළකිය යුතු කාර්යක් ඉටු කරනවා. ඒ නිසා, ඔබ මේ engine එක ගැන දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. External Combustion engine එක start කරනකොට, තාප ප්‍රභවය engine එකට බාහිර වන අතර, ඒක engine එක තුළ ඉන්ධන දහනය කරන අනිත් engine formats වලට වඩා ගොඩක් වෙනස්. මෙතනදි burn වෙන fuel වලින් heat එක, ජලය හෝ වාතය වගේ fluid එකකට මාරු කරනවා. ඊට පස්සෙ ඒ heat වුණු fluid එක යාන්ත්‍රික වැඩ කරන්න expand වෙනවා. අන්න එතකොට heat වුණු fluid එක cool වෙන අතර, මේ cycle එක repeat වෙනවා. මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ, cyclic process එකක් මඟින්.

External combustion engine එකක් භාවිතා කරන්නේ ඇයි?

ඕනම combustion engine එකක් වගේ, external combustion engine එකත් දහනය කළ හැකි, fuel එකක් තුළ තියෙන ශක්තිය භාවිතා කරන කාර්යක් බවට convert කරන්න භාවිතා කරනවා. අනිත් දේ තමයි steam engine එක, external combustion engine එකක classic engine එකක්.

මුලින්ම steam engine එක වතුර heat කරන්න ගල් අඟුරු භාවිතා කරලා, ඒක වාෂ්ප බවට පරිවර්තනය කරනවා. මෙන්න මේ වාෂ්ප පීඩනය නැත්නම් steam pressure එක train එකක wheel එක කරකවන්න, ඒ වගේම වෙනත් බොහෝ භාවිතයන් සඳහාත් යොදා ගන්නවා.

External combustion engine වර්ග කීයක් තියෙනවද?

ඊළඟට අපි කතා කරන්නේ, මේ external combustion engine වර්ග ගැන. External combustion engine වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි, single phase සහ dual phase.

මේ අතරින් single phase external combustion engine එක, phase එක වෙනස් නොවෙන වැඩ කරන fluid එකක් විදිහට භාවිතා කරනවා. ඒක engine එකේ cycle එක පුරාවට liquid එකක් හෝ gas එකක් විදිහට පවතිනවා.

හැබැයි dual-phase external combustion engine නම්, phase change එකක් භාවිතා කරනවා. එතනදි working fluid එක liquid එකක ඉඳලා gas එකක් බවට පත්වෙලා, නැවත liquid එකක් බවට පත් කරනවා.

External combustion engine එකේ Key Components මොනවද?

External combustion engine එක ගැන කතා කරනකොට, මේකෙ මූලික කොටස් අවබෝධ කර ගන්න එක ගොඩක් වැදගත්. ඉතින් අපි බලමු, මේ engine එකේ තියෙන මූලික කොටස් සහ ඒවායේ කාර්යන් මොනවද කියලා.

Heat Source – Heat එක generate කරන්න, fuel burn කරන ස්ථානය තමයි heat source කියන්නේ.

Mechanical System – මේක thermal energy එක යාන්ත්‍රික වැඩ බවට convert කරන components වලින් සමන්විත වෙනවා.

Cooling System – මේ cooling system එක තමන්ගෙ කාර්ය ඉටු කළාට පස්සේ, working fluid එකෙන් heat එක ඉවත් කරනවා.

මෙතනදි heat source එකේ fuel burn වෙනවා. ඒකෙ result එකක් විදිහට thermal energy එක, working fluid එකක් heat කරනවා. ඊට පස්සේ, ඒක expand වෙන අතර, යාන්ත්‍රික කාර්ය ඉටු කරනවා. එතකොට working fluid එක නිෂ්ක්‍රීයව හෝ ක්‍රියාශීලීව cool වන අතර, ඒ cycle එක නැවත ආරම්භ වෙනවා.

දැන් ඔබට මේ external combustion engine එක කියන්නේ මොකක්ද, ඒකෙ තියෙන components මොනවද, ක්‍රියාකාරීත්වය මොන වගේද කියන දේවල් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති. ඉතින් මේ දේවල් ගැන දැනුවත් නැති අයත් එක්ක, මේ විස්තර share කර ගන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Avanza 2007 for Sale

Toyota Avanza 2007

171,000 km, Gampaha
MEMBER
Rs 5,500,000
37 seconds ago
Suzuki Wagon R FZ Hybrid 2017 for Sale

Suzuki Wagon R FZ Hybrid 2017

150,000 km, Colombo
MEMBER
Rs 6,190,000
2 weeks ago
Toyota Land Cruiser Sahara V8 Fully Loaded 2012 for Sale

Toyota Land Cruiser Sahara V8 Fully Loaded 2012

122,000 km, Colombo
verified MEMBER
Rs 58,500,000
7 minutes ago
Suzuki Wagon R FZ 1st Owner|CBD XXXX 2018 for Sale

Suzuki Wagon R FZ 1st Owner|CBD XXXX 2018

85,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,275,000
8 minutes ago
Toyota Premio G SUPERIOR 2011 for Sale

Toyota Premio G SUPERIOR 2011

196,000 km, Colombo
verified MEMBER
verified
Rs 10,790,000
10 minutes ago
Auto Parts for saleikman logo
Montero Sport 3D Carpet for Sale

Montero Sport 3D Carpet

verified MEMBER
Rs 25,500
1 week ago
Wagon R Seat Covers for Sale

Wagon R Seat Covers

verified MEMBER
Rs 12,500
1 week ago
15

15" 6x139.7 GT Brand New Jeep Alloy Wheel Set

verified MEMBER
verified
Rs 155,000
17 minutes ago
Premio Fog Lamp Covers for Sale

Premio Fog Lamp Covers

verified MEMBER
Rs 5,850
1 week ago
185/65-15 Good Year Japan Brand New Tyre for Sale

185/65-15 Good Year Japan Brand New Tyre

verified MEMBER
verified
Rs 32,500
20 minutes ago
+ Post an ad on ikman