ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

24 Apr, 2024   
ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා.
ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්. ඒ නිසාම සමහර වාහන companies වලින් තමන්ගේ වාහනය customize කරන්න අවස්ථාව දීලා තියෙනවා. නමුත් ඒක ටිකක් මිල අධික වැඩක්. ඒ නිසාම ගොඩක් දෙනා තමන්ගේ vehicle එක තමන්ට කැමති විදිහට modify කරන්න පෙළඹෙනවා. ඉතින් අද CarsGuide අපි ඔබට කියන්නේ ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications කිහිපයක් ගැන.

Lights modify කරමු

Vehicle modifications ගැන කතා කරනකොට ගොඩක් ප්‍රසිද්ධ modifications වර්ගයක් තමයි Headlights සහ fog lights කියන්නේ. ඒ විතරක් නෙවෙයි මේ modification එක අපිට ගෙදරදීම වුණත් කරන්න පුළුවන්. මේ විදිහට lights වලට කරන්න පුළුවන් modifications තමයි තියෙන lights වල වර්ණය වෙනස් කිරීම. ඒ වගේම lights set කරලා තියෙන ස්ථානත් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේක headlights වලට වගේම fog lights වලටත් අදාළයි. ඊට අමතරව ඔබට පුළුවන් දීප්තිමත් LED lights vehicle එකට සවි කරන්න.

Mirrors සහ windshield wipers

Rearview mirrors සහ windshield wipers කියන්නේ වාහනයක බහුලවම වෙනස් කරන කොටස් දෙකක්. Mirror එකේ පෙනීමට බාධාවක් නොවන විදිහට ඕනෙම ආකාරයක modification එකක් Rearview mirrors වලට සිදු කරන්න පුළුවන්. ගොඩක් දෙනා rearview mirrors වලට interior vinyl wrap සිදු කරනවා.

ඒ වගේම අපිට ගෙදරදීම කරන්න පුළුවන් තවත් modification එකක් තමයි windshield wipers වලට සිදු කරන modifications. මේ මොදිෆිකතිඔන් එක මඟින් ඔගේ vehicle එකේ බාහිර පෙනුමට, නැවුම් නව පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඔබේ වාහනයේ body paint එකට වඩා වෙනස් වර්ණයක් සහිත wiper එකක් සවි කිරීමෙන් vehicle එකේ පෙනුම තවත් ලස්සන කරගන්න පුළුවන්.

Window tint කරන්න

Tint කිරීම කියන්නේ ගොඩක් ජනප්‍රිය classic car modification එකක්. මේ modification එක පටන් අරගෙන දැනට වසර ගණනාවක් වුණත් අදටත් එය ගොඩක් ජනප්‍රියයි.
ඒ වගේම tint කිරීම කියන්නේ modification එකක් විතරක්ම නෙවෙයි. එමඟින් ඔබට අමතර ආරක්ෂාවකුත් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක් රස්නේ අවස්තාවලදී වාහනය ඇතුළත රස්නේ බව අඩු කරන්න tint එකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

Door lock covers වෙනස් කරමු

Door lock covers කියන්නෙත් ඔබේ මෝටර් රථයට විලාසිතාවක් සහ අලංකාරයක් එක් කිරීමට හොඳ ක්‍රමයක්. ඒවා ඔබේ වාහනය සීරීම් වලින් සහ dings වලින් ආරක්ෂා කිරීමටද උපකාරී වෙනවා.ඔබට මල නොබැඳෙන වානේ සිට rhinestone-encrusted වලින් පවා නිමවා ඇති විවිධ නිමාවකින් යුතු Door lock covers තෝරා ගන්න පුළුවන්. මෙම covers සාමාන්‍යයෙන් parts දෙකක් විදිහට තමයි අපිට මිල දී ගන්න තියෙන්නේ. ඉතින් ඔබට නිවසේදී තනියම Door lock covers සවි කරගන්නත් පුළුවන්.

Seats covers ගැන හිතන්න

Seats covers කියන්නෙත් ලේසියෙන්ම, අඩු මුදලකින් සිදු කරන්න පුළුවන් vehicle modification වර්ගයක්. ගොඩක් පැරණි vehicle එකකට වුණත් seat covers මාරු කිරීම මඟින් අලුත්ම පෙනුමක් ලබා ගන්න පුළුවන්. මේ seat covers නිසා වාහනයේ original seats damage වෙන එක වුණත් අපිට වළක්වා ගන්න පුළුවන්.

Floor mats වෙනස් කරමු

Seats covers වගේම floor mats කියන්නේ ගොඩක් ලේසියෙන් සිදු කරන්න පුළුවන් vehicle modification එකක්. කෙටියෙන්ම කිව්වොත් floor mats වෙනස් කිරීම නිසා තත්පර ගාණකින් vehicle එකට අලුත්ම පෙනුමක් ලබා ගන්න පුළුවන්.

ඒ වගේම කැමතිම පාටින් floor mats වෙනස් කරන්න කිසිම කෙනෙක්ගෙන් අවසරයක් ගන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාට හිතේ හැටියට, කැමතිම පාටින් floor mats වෙනස් කරන්න පුළුවන්.

Steering wheel covers අමතක කරන්න එපා

කරන්න ලේසිම තවත් එක modification එකක් තමයි Steering wheel covers වෙනස් කරන එක. ඉතින් ඔබේ මෝටර් රථයේ specific style එකට ගැළපෙන පරිදි shapes, sizes, colors සහ textures වලින් Steering wheel covers මිලදී ගන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් එමඟින් ඔබේ වාහනයට sporty look එකක් ලබා ගන්න පුළුවන්.

Phone holder එකක් ගමු

අද කාලේ නැතුවම බැරි දෙයක් තමයි phone එක කියන්නේ. වාහනයක් drive කරනකොට phone use කරන එක ඇත්තටම වැරදි වැඩක්. හැබැයි සමහර වෙලාවට අපිට map එක use කරන්න phone එක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට phone එක අතින් අල්ලන්නේ නැතුව use කරන්න පුළුවන් හොඳම විදිහ තමයි Phone holder එකක් ගන්න එක.

ඒ වගේම Spare tire covers, Spoilers, අලුත් wheels හෝ rims වගේ දේවල් වෙනස් කිරීම මඟිනුත් ඔබගේ වාහනයට අලුත් පෙනුමක් එකතු කරගන්න පුළුවන්.
ඉතින් මේ තමයි වැඩි වියදමක් නැතුව ලේසියෙන්ම, ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications. ඔබත් වාහනයේ වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් අද අපි කිව්ව දේවල් try කරලා බලන්නකෝ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Fit GP5 2014 for Sale

Honda Fit GP5 2014

113,000 km, Colombo
MEMBER
Rs 8,650,000
6 days ago
Toyota Voxy NOHA 2014 for Sale

Toyota Voxy NOHA 2014

162,000 km, Anuradhapura
verified MEMBER
verified
Rs 18,150,000
4 minutes ago
BMW 316i Sports Sedan 2015 for Sale

BMW 316i Sports Sedan 2015

103,000 km, Colombo
verified MEMBER
verified
Rs 17,800,000
5 days ago
Mitsubishi Lancer box 1984 for Sale

Mitsubishi Lancer box 1984

200,000 km, Colombo
MEMBER
Rs 800,000
4 days ago
Renault KWID 2016 for Sale

Renault KWID 2016

190,000 km, Colombo
MEMBER
Rs 3,000,000
10 minutes ago
Auto Parts for saleikman logo
Suzuki Wagon R 44s Fz Bonnet for Sale

Suzuki Wagon R 44s Fz Bonnet

verified MEMBER
verified
Rs 58,000
9 minutes ago
Toyota Pirus W30 Dicky Door for Sale

Toyota Pirus W30 Dicky Door

verified MEMBER
verified
Rs 28,000
9 minutes ago
Toyota Hilux Vigo Radater for Sale

Toyota Hilux Vigo Radater

verified MEMBER
verified
Rs 42,000
11 minutes ago
Toyota Hilux Vigo Front Bumper for Sale

Toyota Hilux Vigo Front Bumper

verified MEMBER
verified
Rs 24,000
12 minutes ago
Toyota Hiace Wagon Kzh100 Face Cut for Sale

Toyota Hiace Wagon Kzh100 Face Cut

verified MEMBER
Rs 290,000
16 minutes ago
+ Post an ad on ikman