හරියට වාහනයක් park කරමු

11 Dec, 2023   
හරියට වාහනයක් park කරමු

රශ්නයකටම හේතුව තමයි, වාහනයක් park කරන හරිම විදිහ ගැන හරියටම නොදන්න එක. ගොඩක් වාහන නැති තැනක නම්, වාහනය park කරන එක ලේසියි කියමුකො. හැබැයි ඉතින් වාහන ගොඩක් තියෙන තැනක තමන්ගේ වාහනය park කරන එක නම් පරිස්සමින් කරන්න ඕනේ. එතන විතරක් නෙවෙයි, හැම අවස්ථාවකදීම වාහනය park කරන්නේ කොහොමද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා CarsGuide අපි හිතුවා, හරියටම වාහනයක් park කරන විදිහ ගැන අද ඔබට කියන්න.

Perpendicular Parking

වාහනයේ bumper එක position කරන්න

වාහනය park කරනකොට, parking space එකේ පළවෙනි line එකත් එක්ක වාහනයේ bumper එක position කරන්න. Parking spot එකට ළං වෙනකොට, වාහනය හරවන්න ලොකු ඉඩක් තියෙන නිසා, ආපහු යන්න පුළුවන් විදිහට වාහනය තියාගන්න පුළුවන්.

Brake අයින් කරලා, steering wheel එක ක්‍රමයෙන් හරවන්න

ඔබ වාහනය park කරන්න යනවා කියලා අනිත් drivers ලාට දැන ගන්න turn signal දාන්න. ඉස්සරහට යන්න පටන් ගන්නකොට, brake pedal එකෙන් කකුල හෙමින් උඩට ගන්න. ඒත් එක්කම වාහනය හරවන්න ඕන දිශාවට wheel එක හරවගන්න වග බලා ගන්න. මෙතනදි wheel එක හරවන්න කොච්චර අමාරුද කියන එක වාහනය මත depend වෙනවා.

සෙමින් park කරන්න

Steering wheel එක කරකවන්න. එතකොට ඔබේ වාහනයත් parking space එකේ line තුළ හරි කෙළින් park කර ගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව වාහනය සම්පූර්ණයෙන්ම parking space එකේ තියෙන බවට වග බලා ගන්න. මෙතනදි ඔබ හරිම තැන park කරලා තියෙනවද කියලා බලා ගන්න, වාහනයේ side mirrors වලින් ළඟ තියෙන අනිත් වාහනත් එක්ක කෙළින් තියෙනවද කියලා බලන්න.

Slow එකේ reverse කරන්න

කලින් කියපු විදිහට parking space එකේ line තුළ හරි කෙළින් වාහනය ගෙනාවට පස්සේ, steering wheel එක කලින් තිබුණු තැනටම අරගෙන වාහනය park කරන්න. වාහනය park කළාට පස්සේ, doors open කරන්න ප්‍රමාණවත් ඉඩක් තියෙනවද කියලා බලන්න. ආපහු වාහනය අයින් කර ගන්නකොට, turn signal දාලා slow එකේ වාහනය reverse කරන්න. ඒ විදිහට parking space එකෙන් භාගයක් විතර ඉවතට ආවට පස්සේ, වාහනයේ පිටුපස යන්න ඕන දිශාවට steering wheel එක හරවන්න.

Angled parking

Front bumper එක line up කර ගන්න

Parking space එකේ පළවෙනි line එකත් එක්ක front bumper එක line up කර ගන්න. Angled spot එකක park කරනකොට, space එකේ කෙළවරේ ඉඳලා 1.5-1.8 m ක පමණ දුරකින් ඉන්න try කරන්න.

Turn signal දාන්න

මතක ඇතුව වාහනයේ turn signal දාන්න. එතකොට පිටුපස තියෙන වාහන වල drivers ලාට ඔබ වාහනය park කරන්න space එක ලබා ගන්න හදනවා කියලා දැන ගන්න පුළුවන්. Angled space තියෙන ගොඩක් තැන් වල one-way lane තියෙනවා. ඒ නිසා, ඉදිරියෙන් එන වාහන ගැන කරදර වෙන්න ඕනේ නැහැ. මතක ඇතුව space එකෙන් භාගයක් ඉන්නකොට, wheels කෙළින් කරන්න

Parallel Parking

වාහනයට match වෙන space එකක් හොයන්න

Parallel parking වලදී මුලින්ම කරන්න ඕනේ, ඔබේ වාහනයට match වෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවද කියලා බලන එක. ඒකට parking space එක අසලින් drive කරන්න.

Mirrors check කර, turn signal දාන්න

ඔබේ වාහනයට පිටු පසින් වෙනත් වාහන ළං වෙනවද කියලා rear mirror එකෙන් check කරලා බලන්න. ඊළඟට turn signal දාන්න. ඒ වගේම වාහනයේ speed එකත් අඩු කරන්න ඕනේ. එතකොට ඔබ වාහනය park කරන්න යනවා කියලා, අනිත් drivers ලාට දැන ගන්න පුළුවන්.

දැන් ඔබට තේරෙනවා නේද, කොහොමද වාහනයක් park කරන්න ඕනේ කියලා. ඉතින් මේ Article එක කියවන ඔබට පුළුවන්, අපි කියපු දේවල් follow කරලා, හරිම විදිහට වාහනය park කරන්න. එහෙම වුණොත් මීට කලින් වාහනය park කරනකොට, ඔබ අතින් වුණු වැරදි වළක්වා ගන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger MSRT 3L V6 2024 for Sale

Ford Raptor Ranger MSRT 3L V6 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 33,800,000
1 week ago
Mitsubishi Outlander PHEV Premium 2014 for Sale

Mitsubishi Outlander PHEV Premium 2014

117,000 km, Colombo
MEMBER
Rs 12,600,000
3 weeks ago
MG ZS 2019 for Sale

MG ZS 2019

77,000 km, Colombo
MEMBER
Rs 9,400,000
1 day ago
Toyota Corolla Cross Z Sunroof 2025 for Sale

Toyota Corolla Cross Z Sunroof 2025

0 km, Gampaha
verified MEMBER
Rs 27,950,000
3 minutes ago
Ford Raptor Ranger 2025 for Sale

Ford Raptor Ranger 2025

0 km, Colombo
MEMBER
Rs 34,600,000
1 month ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Suzuki Alto LXI (Shell) for Sale

Suzuki Alto LXI (Shell)

verified MEMBER
verified
Rs 5,800
22 minutes ago
BMW E60 Head Light Switch for Sale

BMW E60 Head Light Switch

verified MEMBER
verified
Rs 25,000
1 hour ago
Prius ZVW30 fuel pump with floater for Sale

Prius ZVW30 fuel pump with floater

verified MEMBER
Rs 18,000
1 hour ago
Honda Vezel GP5 Grace Smart Keys for Sale

Honda Vezel GP5 Grace Smart Keys

verified MEMBER
Rs 10,000
1 hour ago
+ Post an ad on ikman