වාහනයක් නවතින්න යන දුර (stopping distance) ගැන දැනුවත්ද?

28 Mar, 2024   
වාහනයක් නවතින්න යන දුර (stopping distance) ගැන දැනුවත්ද?

Stopping distance කියන්නේ, වාහන drive කරන ඕනම කෙනෙක්ට වගේම පාරෙ යන එන මගීන්ටත් ගොඩක් වැදගත් දෙයක්. ඔබ වාහනයක් drive කරනකොට ඉදිරියෙන් යන වාහනයත් එක්ක යම්කිසි දුරක් පවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට වගේම, පාරේ යන එන අනිත් වාහන වලටත් නොහිතන අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබ drive කරන speed එක අනුව පවත්වා ගන්න ඕන දුර ප්‍රමාණ වෙනස් වෙනවා. ඒ ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසාම වාහනයක stopping distance එක ගැන CarsGuide තුළින් අපි අද ඔබව දැනුවත් කරන්නම්.

හරියටම Stopping distance එක හැදෙන්නේ කොහොමද?

මේ stopping distance එක කරුණු හතරක් මත රඳා පවතිනවා. ඒ තමයි, perception distance, reaction distance, braking distance, vehicle & road conditions. ඔය කියපු දේවල් එකතු වෙලා තමයි stopping distance එක …

වාහනයක් නවතින්න යන දුර (stopping distance) ගැන දැනුවත්ද?

Stopping distance කියන්නේ, වාහන drive කරන ඕනම කෙනෙක්ට වගේම පාරෙ යන එන මගීන්ටත් ගොඩක් වැදගත් දෙයක්. ඔබ වාහනයක් drive කරනකොට ඉදිරියෙන් යන වාහනයත් එක්ක යම්කිසි දුරක් පවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට වගේම, පාරේ යන එන අනිත් වාහන වලටත් නොහිතන අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබ drive කරන speed එක අනුව පවත්වා ගන්න ඕන දුර ප්‍රමාණ වෙනස් වෙනවා. ඒ ගැන ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසාම වාහනයක stopping distance එක ගැන CarsGuide තුළින් අපි අද ඔබව දැනුවත් කරන්නම්.

හරියටම Stopping distance එක හැදෙන්නේ කොහොමද?

මේ stopping distance එක කරුණු හතරක් මත රඳා පවතිනවා. ඒ තමයි, perception distance, reaction distance, braking distance, vehicle & road conditions. ඔය කියපු දේවල් එකතු වෙලා තමයි stopping distance එක හැදෙන්නේ. ඒ නිසා ඔබ ඒ දේවල් ගැනත් දැනගෙන ඉනේ ඕනේ.

Perception distance සහ reaction distance

වාහනයක් යම් වේගයකින් යනකොට, ඉදිරියෙන් බාධකයක් ඇවිත් හරි, හදිස්සි අවශ්‍යතාවයක් නිසා හරි driver ට වාහනය නවත්වන්න ඕන කියලා දැනෙන්න ඕනේ. අපි ඒකට කියනවා perception එකක් ඇති වෙන්න ඕනේ කියලා. මේ perception එක ඇති වෙන්න සාමාන්‍යයෙන් 0.7 s ක් වගේ time එකක් යනවා.

Perception එක ඇති වුණාට පස්සේ තමයි brake කරන්න ඕන කියන reaction එක එන්නේ. එතකොට මේ reaction එකට නැත්නම් කකුල accelerator එකේ ඉඳලා brake එකට එන්න තවත් 0.7 s ක් විතර යනවා.

මේ කාල දෙකට අනුව නිරෝගී පුද්ගලයෙක්ට නම් brake කරන්න පටන් ගන්න දළ වශයෙන් 1.5 s ක කාලයක් යනවා. එතකොට ඒ තත්පර එකහමාරක කාලය තුළ වාහනය, perception distance එක සහ reaction distance එක ගිහින් ඉවරයි.

ඔබ යන වේගයේ වර්ගයට තමයි මේ ගමන් කරන දුර සමානුපාතික වෙන්නේ. ඒ නිසා වාහනය drive කරන වේගයට අනුව මෙතනදි ඒ ගමන් කරන දුර එකම විදිහට calculate කරන්න බැහැ.

Braking distance සහ vehicle & road conditions

Perception සහ reaction කියන distance දෙකටම පස්සේ තමයි, braking distance එක එන්නේ. එතනදි ඔබ වාහනය drive කරන පාරේ ස්වභාවය, ටයර් ගෙවිලා තියෙනවද, හොඳට හුළං ගහලා තියෙනවද කියන ගොඩක් conditions මත brake කරන්න යන දුර, ඒ කියන්නේ braking distance එක වෙනස් වෙනවා. මේ conditions වලට තමයි, vehicle & road conditions කියන්නේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux Revo 4*4 AT 2025 for Sale

Toyota Hilux Revo 4*4 AT 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 26,950,000
1 week ago
Mercedes Benz CLA 180 Convertable 2018 for Sale

Mercedes Benz CLA 180 Convertable 2018

55,000 km, Colombo
verified MEMBER
verified
Rs 26,900,000
1 minute ago
Suzuki Alto 2017 for Sale

Suzuki Alto 2017

46,000 km, Colombo
MEMBER
Rs 5,650,000
3 days ago
Daihatsu Rocky Premium G Hybrid 2024 for Sale

Daihatsu Rocky Premium G Hybrid 2024

81 km, Ratnapura
verified MEMBER
verified
Rs 145,000,000
2 minutes ago
Toyota Yaris Cross HEV 2025 for Sale

Toyota Yaris Cross HEV 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 21,900,000
5 minutes ago
Auto Parts for saleikman logo
Fit GP2 Head lamps for Sale

Fit GP2 Head lamps

verified MEMBER
Rs 35,000
25 minutes ago
Honda Fit Shuttle GP2 Bonnet for Sale

Honda Fit Shuttle GP2 Bonnet

verified MEMBER
Rs 40,000
25 minutes ago
Nissan Leaf AZEO-Bonnet for Sale

Nissan Leaf AZEO-Bonnet

verified MEMBER
Rs 45,000
25 minutes ago
Vezel RS Bonnet for Sale

Vezel RS Bonnet

verified MEMBER
Rs 75,000
25 minutes ago
+ Post an ad on ikman