Crankshaft, camshaft පැටලෙනවද. ඒ ගැන හරියටම කතා කරමු

29 Aug, 2024   
Crankshaft, camshaft පැටලෙනවද. ඒ ගැන හරියටම කතා කරමු

Ever had those moments where everything seems to get tangled up because it sounds the same? Well, in the automotive world, there’s a pair of terms that often cause confusion, crankshaft and camshaft. Despite sounding quite similar, these two are crucial components of an engine, each playing distinct and important roles. At CarsGuide, we decided to clear up the confusion and talk about crankshaft and camshaft in a way that makes perfect sense.

What is a Camshaft?

The camshaft is like the conductor in the orchestra that is your engine, located up at the top, near the cylinder head. It’s a critical part of the valvetrain, which is responsible for opening and closing the intake and exhaust valves. Simply put, this is what allows air and fuel to get into the combustion chamber (the space above the piston) and lets the exhaust gasses escape after combustion.

In a modern internal combustion engine, each cylinder might have up to four valves operated by a single or dual camshaft setup, with two intake and two exhaust valves. In some simpler engines, however, the setup might be less complex with fewer valves.

How Does a Camshaft Work?

The camshaft is driven by the crankshaft, and it plays its role by converting rotational motion into the opening and closing actions of the valves. The cams or lobes on the camshaft have specific shapes and sizes, which control how much a valve opens. If you’re after more power, the more cams, the merrier! With configurations like the four-camshaft setup, there’s more room for air to come in and exhaust to go out, thus boosting the engine’s efficiency and power.

What is a Crankshaft?

Now, let’s get to the crankshaft, think of it as the backbone of the engine. The crankshaft is located at the bottom of the engine and is responsible for converting the up-and-down motion of the pistons into the rotational motion that ultimately turns the wheels of your car. It’s the beating heart that keeps the engine’s cycle going.

How Does a Crankshaft Work?

Connecting rods attach the pistons to the crankshaft. When the air-fuel mixture ignites, it creates a pressure that pushes the pistons down. This motion is transferred to the crankshaft, causing it to rotate. This rotation is what provides the power that propels the car. The crankshaft is designed to maintain rotational momentum, ensuring the engine keeps running smoothly.

How Do the Camshaft and Crankshaft Work Together?

The camshaft and crankshaft are like dance partners, linked by a timing belt or chain, often found at the front of the engine. They have to be in perfect sync to ensure that the engine’s combustion process is well-timed, a concept known as valve timing. This synchronization ensures the valves open and close at the right moments for the engine to run efficiently.

In a four-stroke engine cycle, the crankshaft makes two full rotations for each cycle, which includes intake, compression, power, and exhaust strokes. Each piston moves up and down twice, while the camshaft completes one rotation. This means each valve only opens once for every two revolutions of the crankshaft. During the intake stroke, only the intake valves open, while during compression and combustion, both valves remain closed. In the exhaust stroke, the exhaust valves open to let out

the burnt gasses.

Wrapping Up

So there you have it, the story of the crankshaft and camshaft. While they may have similar-sounding names, they perform different but equally vital tasks in keeping your engine running smoothly. We hope this article has helped you understand these components better. Don’t forget to share this newfound knowledge with your friends who might still be tangled up in the confusion of these engine parts!

එක වගේ නම් තියෙන ගොඩක් දේවල් පැටලෙනවා නේද? ඒ වගේ පැටලෙන නම් තියෙන, හැබැයි වාහනයක engine එකට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි, crankshaft සහ camshaft කියන්නේ. එක වගේ නම් තිබුණට මේ මඟින් එකිනෙකට වෙනස් කාර්යන් ඉටු කරනවා. ඉතින් CarsGuide අපි හිතුවා, නම් වලින් පැටලෙන crankshaft සහ camshaft ගැන පැටලෙන්නේ නැතුව හරියටම ඔබත් එක්ක කතා කරන්න.

Camshaft කියන්නේ මොකක්ද?

Engine එකක ඉහළ කෙළවරේ පිහිටලා තියෙන camshaft කියන්නේ, valvetrain එකේ critical part එකක්. මේ valvetrain එක, intake සහ exhaust valves විවෘත කිරීමට සහ වැසීමට මාරු කිරීම සඳහා අවශ්‍ය කරන සියලුම component වලින් සමන්විත වෙනවා. Valvetrain එක මඟින් air සහ fuel combustion chamber එකට, ඒ කියන්නේ piston එකට ඉහළින් තියෙන space එකට ඇතුල් වෙනවා. ඒවා burn වුණාම exhaust gas පිට කරනවා.

Modern internal combustion engine එකක cylinder එකකට valves හතරක් සහිත camshaft හෝ cams හතරක් දක්වා තියෙන්න පුළුවන්. මෙතනදි valves හතර වෙන්නේ, intake valves දෙකක් සහ exhaust valves දෙකක්. හැබැයි single-cam setup එකක මේක වෙනස්. ඒ වගේ අවස්ථාවකදී තියෙන්නේ, එක් එක් valve එකෙන් එකක් විතරයි.

Camshaft වැඩ කරන්නේ කොහොමද?

Crankshaft මඟින් මෙහෙයවන camshaft මඟින් engine valves විවෘත කිරීමට සහ වැසීමට valvetrain එකේ විවිධ කොටස් හරහා එහි තියෙන cams වලින් motion එක මාරු කරනවා.

මේ camshaft එකේ තියෙන cam lobes එක එක shapes සහ sizes වලින් යුක්ත වෙනවා. මේකට හේතුව තමයි, valve එකක් කොච්චර ප්‍රමාණයක් විවෘත වෙනවද කියන එක control කරන්න අවශ්‍ය වීම. Four-camshaft configuration එක මඟින් power එක වැඩි කරනවා. මෙතනදි වැඩි valves එක්ක intake සහ exhaust gas එක වැඩි ප්‍රමාණයක් වඩාත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් වෙන්නේ, ඒ valves හරහා gas එකට flow වෙන්න වැඩි ඉඩක් තියෙන නිසා.

Crankshaft කියන්නේ මොකක්ද?

Internal combustion engine එකේ කොඳු නාරටිය තමයි, crankshaft කියන්නේ. Engine එක නිසිලෙස ක්‍රියාත්මක කිරීම සහ linear motion එකක් rotational motion එකකට convert කරන්න මෙන්න මේ crankshaft එක වග කියන්න ඕනේ.
Engine එකක පහළ කෙළවරේ පිහිටලා තියෙන crankshaft piston පහළට තල්ලු කරමින්, crankshaft එක rotate වෙන්න සලස්වමින් ලොකු combustion force එකක් ලබා දෙනවා. මෙන්න මේ rotation එක තමයි engine එකක power source එක වෙන්නේ.

Crankshaft වැඩ කරන්නේ කොහොමද?

Connecting rods, crankshaft එකට pistons සවි කරනවා. Ignition සහ valve timing එක මඟින් හරියටම control වෙන combustion එක, pistons මත පහළට ලොකු pressure එකක් ඇති කරනවා. ඒ වගේම crankshaft එකට ඒකෙ rotational momentum එක පවත්වා ගන්න ඉඩ ලබා දෙනවා.

Camshaft සහ crankshaft එකට වැඩ කරන්නේ කොහොමද?

Camshaft සහ crankshaft gear සම්බන්ධ වෙන්නේ, timing chain එකකින් හරි timing belt එකකින් හරි engine එකේ ඉදිරිපස කෙළවරේ පිහිටලා තියෙන mesh gear set එකක් මඟින්. Combustion එක control කරන්න නම් ඒවා manufacturer ගේ specifications වලට අනුකූල වෙන්න ඕනේ. මේකට කියන්නේ valve timing කියලා.

Four-stroke combustion cycle එක තුළ crankshaft එක දෙවරක් turn වෙනවා. මේ combustion cycle එකට, intake එක, compression එක, power එක සහ exhaust කියන දේවල් ඇතුළත් වෙනවා. එක් එක් piston එක දෙවරක් ඉහළට සහ පහළට move වෙන අතර, camshaft එක් වරක් turn වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට piston එකට අදාළව හැම valve එකක්ම හැම crankshaft revolutions දෙකකට වරක්ම එක පාරක් open වෙනවා. මේ විදිහට intake stroke මත විවෘත වෙන්නේ, intake valves විතරයි.
අනිත් දේ තමයි, compression සහ combustion කියන strokes වලදී valves දෙකම වැහිලා තියෙන අතර, exhaust stroke එකේදී විවෘත වෙන්නේ exhaust valves විතරයි.

ඔන්න මේ තමයි, crankshaft සහ camshaft එකේ කතාව. යම් යම් වෙනස්කම් සහිතව මේ කොටස් දෙක මඟින්ම විවිධ කාර්යන් ඉටු කරනවා. ඉතින් අපි හිතනවා, මේ Article එකෙන් ඔබට crankshaft සහ camshaft ගැන හරියටම දැන ගන්න ලැබෙන්න ඇති කියලා. අමතක නොකර මේ විස්තරය, ඔබ දන්න අය එක්කත් share කර ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Discovery Sport HSE 2018 for Sale

Land Rover Discovery Sport HSE 2018

104,500 km, Colombo
MEMBER
Rs 30,000,000
1 week ago
Toyota Land Cruiser Prado 250 VX 2024 for Sale

Toyota Land Cruiser Prado 250 VX 2024

0 km, Colombo
verified MEMBER
Rs 65,000,000
33 minutes ago
Honda Vezel Z Play Moonroof B/N 2025 for Sale

Honda Vezel Z Play Moonroof B/N 2025

200 km, Colombo
verified MEMBER
Rs 26,200,000
1 hour ago
Ford Raptor Ranger Full Option Black 2020 for Sale

Ford Raptor Ranger Full Option Black 2020

81,000 km, Gampaha
MEMBER
Rs 26,000,000
1 week ago
Mitsubishi L200 1998 for Sale

Mitsubishi L200 1998

285,000 km, Gampaha
MEMBER
Rs 5,000,000
1 hour ago
Auto Parts for saleikman logo
Premio 260 Tail Light Brand New for Sale

Premio 260 Tail Light Brand New

verified MEMBER
Rs 65,000
16 minutes ago
Allion 260 Tail Light Brand New Genuine for Sale

Allion 260 Tail Light Brand New Genuine

verified MEMBER
Rs 59,000
28 minutes ago
Vitz 2018 Tail Light Brand New for Sale

Vitz 2018 Tail Light Brand New

verified MEMBER
Rs 49,000
1 hour ago
Axio 161 Tail Light New for Sale

Axio 161 Tail Light New

verified MEMBER
Rs 59,000
1 hour ago
+ Post an ad on ikman