වාහනයක් ලීස් කළොත් මාසෙට කීයක් ගෙවන්න වෙයිද?

15 Aug, 2024   
වාහනයක් ලීස් කළොත් මාසෙට කීයක් ගෙවන්න වෙයිද?

How Much Will You Shell Out Monthly for a Car Lease?

Dreaming of hitting the road in a brand-new car? It’s a thrilling thought, but turning that dream into reality isn’t just about choosing a shiny model. It’s also about understanding the financial nitty-gritty. If you’re leaning towards leasing instead of buying, here’s a deep dive into what you’ll be paying every month—and why.

The Extra Costs You Might Not Have Factored In

Leasing a car isn’t just about that monthly payment. There are several extra costs to keep in mind:

  • Insurance: This is often the biggest additional expense. For a vehicle worth around Rs. 2,000,000, you might be looking at an insurance premium of approximately Rs. 35,000. It’s a must-have to keep both you and your new ride protected.
  • Department of Motor Traffic Fees: You’ll need to pay for registering the car or renewing its registration. These are necessary to keep everything above board with the authorities.
  • Documentation Fees: The leasing company will charge you for the paperwork involved in setting up your lease. It’s a small but unavoidable cost.
  • Valuation Fees: To assess the car’s value, you’ll need to pay a valuation company. This is essential for determining the lease terms and insurance needs.

When you add these costs to your monthly lease payment, it can feel like a lot. Some leasing companies allow you to pay these initial costs in installments, which can ease the financial load if you’re not ready to pay everything upfront.

What Paperwork Do You Need?

To get the ball rolling on a lease, you’ll need to show proof of income. If you’re employed, that means pay slips. If you’re a business owner, you’ll need to provide your account details. For other sources of income, bank statements will do. Your income must be sufficient to cover the lease payments.

You’ll also need to prove your permanent address. A utility or water bill in your name usually does the trick.

Having all your documents ready will smooth out the leasing process, making it a breeze to get behind the wheel of your new car.

Monthly Payments: What to Expect

Leasing terms usually range from 1 to 6 or 7 years. Here’s the scoop: the longer the lease term, the lower your monthly payments. But remember, you’ll pay more in interest over the lease term.

Leasing rates vary by company, but here’s a rough guide:

  • 1-Year Lease: Expect to pay around Rs. 8,900 per month.
  • 2-Year Lease: This could drop to about Rs. 4,500 per month.
  • 3-Year Lease: You might see it around Rs. 3,400 per month.

As you extend the lease term, your monthly payment decreases, but be mindful of the total interest paid over time.

Wrapping It Up

With this info, you should have a clearer picture of what leasing a car will cost you monthly and what extra expenses to expect. This should help you pick a lease term that aligns with your budget, letting you enjoy your new ride without financial strain.

So go ahead, crunch those numbers, pick the lease term that suits you best, and get ready to enjoy the freedom of driving your dream car. Happy leasing!

වාහනයක් ගන්න හීනෙ නම්, හිතේ හරි ලොකුවට තියෙනවා නේද? හිතේ හීන තිබුණට, ඒවා සැබෑ කර ගන්න අතේ සල්ලිත් තියෙන්න ඕනනෙ. ඒ වගේ වෙලාවට ඉතින් ඔබට මතක් වෙන්නේ ලීස් එකක් දාලා වාහනයක් ගන්න තමයි. ලීස් කරලා වාහන ගත්තට කමක් නැහැ. හැබැයි ඉතින් ඒකට, ලීස් එකට කොච්චර මුදලක් වියදම් කරන්න වෙනවද, ඒ ප්‍රමාණය තමන්ට දරාගන්න පුළුවන්ද කියන කාරණා ගැන හොඳ අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. ඉතින් වාහනයක් ලීස් කළොත් මාසෙට කීයක් ගෙවන්න වෙයිද කියලා, CarsGuide අපි අද ඔබට කියන්නම්.

ලීස් එකට, අමතරව යන වියදම් මොනවද?

ලීස් එකක් දානවා කියන්නේ, ඔබට අනිවාර්යයෙන්ම අමතර වියදම් දරන්න වෙනවා කියන එක. එතනින් ලොකුම වියදම යන්නේ රක්ෂණයට. හිතන්නකො ඔබ රු.2,000,000 ක් විතර වෙන වාහනයක් ලීස් කළා කියලා. ඒ වගේ වාහනයක් රක්ෂණය කරන්න දළ වශයෙන් රු.35,000 ක් විතර යනවා.

ඊළඟට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගාස්තු ගෙවන්න වෙනවා. වාහනය register කරනකොට හෝ වාහනය පැවරුමට යම් මුදලක් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඔබ ගෙවන්න ඕනේ.
ඊළඟට documentation fee එක. මේ සඳහා ලීසිං සමාගම යම් මුදලක් ඔබෙන් අය කරනවා.

වාහනයක් ලීස් කරනකොට, ඔබට ගෙවන්න වෙන තවත් අමතර වියදමක් තමයි, valuation fee එක. ඒ කියන්නේ වාහනය තක්සේරු කරන්න තක්සේරු සමාගමට ඔබ යම් මුදලක් ගෙවන්න ඕනේ.
මේ වියදම් සේරම එකතු කරලා බැලුවොත් සැළකිය යුතු මුදලක්, ලීස් එකට අමතරව ඔබට වාහනය වෙනුවෙන් ගෙවන්න වෙනවා. ඉතින් මේ මුදල එක පාර ගෙවන්න අපහසු නම්, සමහර ලීසිං සමාගම් අදාළ වාරිකය, වාරික තුනකට විතර ගෙවන්න හදලා දෙනවා.

අවශ්‍ය ලියකියවිලි මොනවද?

ලීස් එකක් දානකොට, ලීසිං සමාගමට ඔබේ ආදායම පෙන්වන්න ඕනේ. ඔබ job එකක් කරනවා නම්, pay sheet එකත් business එකක් කරනවා නම්, account details පෙන්වන්න ඕනේ. ඒ හැර ඔබ මුදල් උපයන්නේ වෙනත් මාර්ගයකින් නම්, බැංකු ඉතිරි කිරීමේ ගිණුම් වල ශේෂ සටහන් අවශ්‍ය වෙනවා. මේ මොන ආදායම පෙන්නුවත්, ඒක ලීසිං වාරිකය ගෙවාගෙන යන්න ප්‍රමාණවත් වෙන්න ඕනේ.

ඊළඟට ඔබේ ස්ථිර පදිංචිය පෙන්වන්න ඕනේ. එතනදි තමන්ගෙ නමට ලයිට් බිලක් හෝ වතුර බිලක් තියෙනවා නම් හරි. මේ කියපු ලියකියවිලි ඇතුළුව, ලීස් එකක් දාන්න අවශ්‍ය කරන සියලුම දේවල් හරියටම සූදානම් කර ගත්තොත්, ඔබට වාහනය ගන්න පුළුවන්.

ලීස් එකට මාසෙට කීයක් ගෙවන්න ඕනෙද?

සාමාන්‍යයෙන් අවුරුදු 1 ඉඳලා අවුරුදු 6, 7 දක්වා ලීසිං පහසුකම් ලබා ගන්න පුළුවන්. ඔබ ලීස් එක දාන අවුරුදු ගාණ වැඩි වෙනකොට, ගෙවන්න ඕන වාරිකය අඩු වෙනවා. හැබැයි, අන්තිමටම බලනකොට ගෙවලා තියෙන පොළිය නම් වැඩියි. ඒ නිසා මතක ඇතුව ලීස් එකක් දානකොට, තමන්ට වාරික ගෙවන්න පුළුවන් අවුරුදු ගාණකට ලීස් එක දාන්න.

Leasing rates ගැන කතා කරනකොට, එක එක ලීසිං සමාගම් වල මේ rate එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 1 කට ලීස් කළොත් මාසික වාරිකය රු.100,000 කට රු.8,900 ක් විතර වෙනවා. අවුරුදු 2 කට රු.4,500 ක්, අවුරුදු 3 කට රු.3,400 ක් ආදී විදිහට අවුරුදු ගාණ වැඩි වෙනකොට, ගෙවන්න ඕන වාරිකය අඩු වෙනවා. ඉතින් ඔබ ගණන් හදලා බැලුවොත් ලීස් කරන මුදල සහ අවුරුදු ගාණ වැඩි වෙනකොට ගෙවන්න ඕන වාරිකය වෙනස් වෙනවා.

හැබැයි මේ තියෙන්නේ දළ වශයෙන් ඔබ ගෙවන්න ඕන වාරිකය. වාහනය ලීස් කරන company එක අනුවත්, වාහනයේ නිෂ්පාදිත වර්ෂය අනුවත් යම් යම් ප්‍රමාණ වලින් මේ ගෙවන්න ඕන වාරිකය වෙනස් වෙනවා. ඉතින් ඔබට මාසයකට ගෙවන්න පුළුවන් ප්‍රමාණය අනුව ගන්න ඕන මුදලත්, ගෙවන්න ඕන අවුරුදු ගණනත් තීරණය කර ගන්න ඔබ වග බලාගන්න ඕනේ.

දැන් වාහනයක් ලීස් කරලා ගන්නවා නම්, සාමාන්‍යයෙන් කොච්චර මුදලක් ඔබට වියදම් කරන්න වෙනවද, මාසික වාරිකය කොච්චරද කියන දේවල් ගැන idea එකක් ඇති. ඒ නිසා ඔබට පුළුවන්, තමන්ට ලැබෙන මාසික ආදායමට ගැළපෙන විදිහට අවුරුදු ගාණ තෝරගෙන ලීස් එක දාන්න. ඊට පස්සෙ ඉතින් හිතේ තියෙන වාහනය, හිතේ නිදහසින් අරගෙන, ප්‍රශ්නයක් නැතුව ලීස් එක ගෙවාගෙන යන්න තමයි තියෙන්නේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan X-Trail Hybrid 2015 for Sale

Nissan X-Trail Hybrid 2015

106,000 km, Colombo
MEMBER
Rs 10,200,000
1 month ago
Toyota Pixis 2018 for Sale

Toyota Pixis 2018

160,000 km, Galle
MEMBER
Rs 6,150,000
1 week ago
Hyundai Tucson Auto 2011 for Sale

Hyundai Tucson Auto 2011

210,000 km, Colombo
MEMBER
Rs 6,800,000
1 week ago
Honda Vezel Z Play Premium Plus 2023 for Sale

Honda Vezel Z Play Premium Plus 2023

39,000 km, Gampaha
verified MEMBER
verified
Rs 20,575,000
11 minutes ago
Suzuki Wagon R Custom Z 2025 for Sale

Suzuki Wagon R Custom Z 2025

200 km, Colombo
MEMBER
Rs 9,275,000
2 weeks ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
BMW X1 E84 Complete Facecut for Sale

BMW X1 E84 Complete Facecut

verified MEMBER
verified
Rs 10,000
15 minutes ago
GPS Tracking Unit for Sale

GPS Tracking Unit

verified MEMBER
verified
Rs 7,500
1 hour ago
GPS Tracking Unit ( City Track ) for Sale

GPS Tracking Unit ( City Track )

verified MEMBER
verified
Rs 7,500
1 hour ago
GPS Tracking Unit for Sale

GPS Tracking Unit

verified MEMBER
verified
Rs 7,500
1 hour ago
+ Post an ad on ikman