ඔබගේ දැන්වීම ikmanහි මිනිත්තු 2කින් පළ කර ගන්නේ කෙසේද?

ඔබටත් ikmanහි දැන්වීමක් පළ කිරීමට අවශ්‍ය ද? මෙම පියවර 5 අනුගමනය කර ඔබගේ දැන්වීම මිනිත්තු 2කින් පළ කරන්න. සියල්ලටම පෙරාතුව ඔබගේ භාණ්ඩයේ හොඳ ඡායාරූප කිහිපයක් ලබා ගන්න.